සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 16th, 2020

සුචරිතය මුල් කරගනිමින් සමාජ සංස්කෘතික පුනර්ජීවයක් ඇතිකිරීමට කටයුතු කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Podu සුචරිතය මුල් කරගනිමින් සමාජ සංස්කෘතික පුනර්ජීවයක් ඇතිකිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගින්න නිරීක්‍ෂණයට විපක්‍ෂණ නායක සජිත් ප්‍රේමදාස අලුත්කඩේ යයි..

Podu අලුත්කඩේ, උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න පිළිබඳ නිරීක්‍ෂණය කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (15) පස්වරුවේ එම අධිකරණ පරිශ්‍රයට පැමිණෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අද වැසි..

Podu දිවයිනේ උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල හා මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට අද (16) දිනය තුළ වැසි ඇතිවිය හැකි බවත් සෙසු ප්‍රදේශ තුළ සවස 2.00 න් පමණ පසු වැසි ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පන්දහසේ හොර නෝට්ටු 100 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ගොකරැල්ලේදී දැලේ..

Podu ගොකරැල්ල පොලිස්ථානය විසින් සිදුකරන ලද වැටලීමකදී රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටු 100 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ මෝටර් රථයක් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනුරාධපුර පාදෙණිය මාර්ගයේ සිදුවූ මාරක අනතුරකින් මව සහ පුතු මරුට..

Podu අනුරාධපුර පාදෙණිය මාර්ගයේදී ඊයේ (15) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් මවක් සහ පුතෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ තොග වෙළඳාම සඳහා පමණක් විවෘත වෙයි..

Podu පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය තොග නෙළඳාම සඳහා පමණක් අද (16) සිට විවෘතකර ඇත. ඒ අනුව අද අළුයම 2.00 සිට විවෘත කර ඇති මත්ස්‍ය වෙළෙඳපොළ පෙරවරු 08 .00 තෙක් පමණක් විවෘත කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2020
M T W T F S S
« නොවැ   ජන »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට