සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි, 2021

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් මෙරටට පැමිණෙයි..

Podu Jana Peramunaතවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද (04) අලුයම මෙරටට ලැබී ඇති බව වාර්තා වේ. චීනයේ බෙයිජිං සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ එල් 869 දරන ගුවන් යානයෙන් එම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබේ. අදාළ එන්නත් තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට භාරදීමට නියමිතව ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (04) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බාල වයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම සහ අපයෝජනය කිරීම, 26 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaපහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම සහ අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (03) දිනය තුළද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ නව ආසාදිතයින් 1773 ක්, සමස්තය 229541 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (02) දිනය තුළ කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් 1,773 ක් වාර්තා වූ බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙද වර්ජනය අදත්..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද ඇතුළු තවත් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තිය සමිති කිහිපයක් විසින් ආරම්භ කරන ලද වැඩවර්ජනය අද (02) දිනයේදීත් ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ ආසාදිතයින් 1,815 යි, මුළු ගණන 260904 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (01) දිනය තුළ වාර්තා කොවිඩ් ආසාදිතයින් 1,815 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 260,904 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (02) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සහ හෙට හෙද සංගම් වර්ජනයක ..

Podu Jana Peramunaහෙද ගැටළු වලට විසදුම් ඉල්ලා රෝහල් කිහිපයක හැර දිවයිනේ සියලු රෝහල්වල අද (01) සහ හෙට (02) වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව හෙද වෘත්තීය සමිති පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කරයි ..

Podu Jana Peramunaරජයේ සේවයේ නියුතු සියලුම ශ්‍රේණීන්ට අයත් සියලු වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කර ඇති බව සඳහන් වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 10 of 10  « First  ... « 6  7  8  9  10 

 

ජූලි 2021
M T W T F S S
« ජූනි   අගෝ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට