සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි, 2021

ඊයේ කොරෝනා ආසාදිත මරණ 48 ක් තහවුරු වෙයි, සමස්ත මරණ ගණන 4147 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (25) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 48 ක් තහවුරු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (27) දිනය තුළද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගුරු- විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක්..

Podu Jana Peramunaවැටුප් විෂමතාවය ඇතුළු ගැටළු සම්බන්ධයෙන් ගුරු- විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (27) තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදානයක් ලෙස චීනයෙන් හිමිවූ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් දිවයිනට..

Podu Jana Peramunaප්‍රදානයක් ලෙස චීනයෙන් මෙරට හිමිවී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 යෙන් කොටසක් රැගත් ගුවන්යානය අද (27) පෙරවරු 08.00 ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙහෙකාර සේවයේ යොදවා ඇති දරුවන් සොයන්න බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්..

Podu Jana Peramunaවයස අවුරුදු 16 ට අඩු දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති බස්නාහිර පළාතේ ස්ථාන සෙවීම සඳහා අද (27) සිට විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට පොලිසිය තීරණය කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටට අවශ්‍යවී ඇත්තේ ප්‍රතිපත්ති සහ සැලසුම් මත ගොඩනැගෙන විකල්පයක් මිස විරෝධය මත පදනම් වූ ආදේශකයක් නොවෙයි – “සැබෑ දේශප්‍රේමියෝ” සංවිධානය

Podu Jana Peramunaරටට අවශ්‍ය ඇත්තේ ප්‍රතිපත්ති සහ සැලසුම් මත ගොඩනැගෙන විකල්පයක් මිස විරෝධය මත පදනම් වූ ආදේශකයක් නොවන බවත් එම විකල්පය, ජාතියකට, ආගමකට, කුලයකට, පක්ෂයකට, කණ්ඩායමකට හෝ පවුලකට සීමා නොවන, සැබෑ දේශප්‍රේමය මුල්කරගත් විකල්පයක් විය යුතු බවත් ඒ සඳහා කැපවන බවත් “සැබෑ දේශප්‍රේමියෝ” සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (26) දිනය තුළ දිවයිනේ බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දැරියක් පිළිස්සී මියයෑමේ සිද්ධිය, රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු පිරිස අද අධිකරළුය හමුවට..

Podu Jana Peramuna16 හැවිරිදි දැරියක් පිළිස්සී මියයෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහාතාගේ මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන රීති උල්ලංඝනය කළ 151 ක් ඊයේ දැලේ..

Podu Jana Peramunaඊයේ (25) දිනය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කරන ලද පුද්ගලයින් 151 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෑස් මිල සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්..

Podu Jana Peramunaඊයේ (25) සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 10 « 1  2  3  4  5 » ...  Last » 

 

ජූලි 2021
M T W T F S S
« ජූනි   අගෝ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට