සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි, 2017

විසදුම් නැත්තම් වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව, වගකීම බලධාරීන් භාරගත යුතුයි – ජල සම්පාදන ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය

 /><span style=තම ඉල්ලීම් සම්බන්ධයෙන් විසදුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් තම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරගෙන යන බව ජල සම්පාදන ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බැදුම්කර වංචාවට හිටපු ජනපති සම්බන්ධ නෑ, ඊට වගකිව යුත්තේ වත්මන් අාණ්ඩුවයි – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

 /><span style=මෙරට සිදුවූ දැවැන්තම මූල්‍ය වංචාව ලෙස සැලකිය හැකි මහ බැංකු බැදුම්කර සිදුවීමට හිටපු ජනාධිපතිවරයාගේ නම අෑදා ගැනීමට වත්මන් අාණ්ඩුව උත්සාහ කළද අදාල වංචාව වත්මන් අාණ්ඩුව විසින් සිදුකරන ලද්දක් බවට ඔප්පු කිරීම සදහා වන ලිඛිත සාක්ෂි තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහ බැංකු බැඳුම්කර මංකොල්ලයට තම නම ගාවා අපහාස කිරීමට රජය උත්සාහ කරනවා – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

 /><span style=මහ බැංකු බැඳුම්කර මංකොල්ලයට තම නම ගාවමින් තම කීර්ති නාමයට විශාල හානියක් සිදුකිරීමට වත්මන් අාණ්ඩුව සිදු කරන උත්සාහයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව අගවිනිසුරු අද ව්‍යවස්ථාදායක සභාවට යෝජනා වෙයි..

 /><span style=වත්මන් අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා හෙට (28) විශ්‍රාම ගැනීමට නියමිත අතර නව අගවිනිසුරුවරයා වශයෙන් පත් කිරීමට යෝජිත පුද්ගලයාගේ නම අද (27) දිනය තුළ ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කෙරෙනු අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාතලේ, ලග්ගල කළුගග ව්‍යාපෘතියේ වැඩ බිමක ගල් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු මරුට, 15 කට තුවාල..

 /><span style=මාතලේ, ලග්ගල කළුගග ව්‍යාපෘතියේ වැඩ බිමකදී ගල් කන්දක් කඩා වැටීම නිසා පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයේ 34 වන සැසිවාරය හෙට අැරඹෙයි..

 /><span style=එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයේ 34 වන සැසිවාරය හෙට (27) ආරම්භ වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යහපත් නිපැයුම් පරිචය පිළිබද සහතිකය (GMP) පිළිබද නීතිය තවම ක්‍රියාත්මක නෑ, පාරිභෝගික සුරක්ෂිතතාවය අනතුරේ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 /><span style=මෙරට අාපන ශාලා සදහා යහපත් නිපයුම් පරිචය පිළිබද සහතිකයක් (GMP) ලබා ගත යුතු බවට පාරිභෝගික අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළද මේ වන තෙක් අදාළ සහතිකය ලබා ගැනීමට කිසිදු අාපන ශාලාවක් කටයුතු කර නොමැති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාලමේ වැඩ නිමයි, මුහුදු බඩ දුම්රිය ධාවනය යථා තත්ත්වයට..

 /><span style=පාලමක අළුත්වැඩියාවක් නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෙහිවල සහ වැල්ලවත්ත අතර සීමා කරන ලද දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර අැති බව දුම්රිය පාලක මැදිරිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් නෑ, වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව, ජල සම්පාදන ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගෙන් රතු එළි..

 /><span style=සේවා ගැටළු කිහිපයක් මුල් කරගනිමින් අාරම්භ කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගයන් අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව ජල සම්පාදන ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු දුම්රිය මාර්ගයේ දී ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීළි පනියි..

 /><span style=උතුරු දුම්රිය මාර්ගයේ දී සෙනරත්ගම සහ තඹුත්තේගම අතර අද (26) උදෑසන ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීළි පැනීමකට ලක්වීම නිසා දුම්රිය දාවනයේ යම් ප්‍රමාදයක් සිදුව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 19 « 1  2  3  4  5 » ...  Last » 

 

පෙබරවාරි 2017
M T W T F S S
« ජන   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට