සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි, 2017

නාවික හමුදාපතිවරයාට සේවා දිගුවක් ලබා දීම, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අප්‍රසාදය පළ කරයි..

 /><span style=වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සදහා සේවා දිගුවක් ලබා දීම පිළිබද සිය අප්‍රසාදය පළ කරන බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් ළග තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට..

 /><span style=හෙරොයින් ළග තබා ගන්නා ලද පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ අවට ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ක්‍රීඩා අධ්‍යක්ෂ තනතුරට හමුදා කර්නල්වරයෙකු පත් කිරීමට එරෙහිව අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිකයින්ගේ සංගමය අසනීප නිවාඩු වාර්තා කරයි..

 /><span style=ක්‍රීඩා අධ්‍යක්‍ෂ තනතුර සඳහා යුද හමුදා කර්නල්වරයකු පත්කිරීමට එරෙහිව අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිකයින්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාකච්ඡා කර විසදුම් ලබා ගන්න, වර්ජන සුදුසු නෑ – අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා

 /><span style=වනජීවී නිලධාරීන්ගේ සේවා ඉල්ලීම් සදහා විසදුම් ලබා ගැනීමේදී සාකච්ඡා කර නම්‍යශීලිව තම ඉල්ලීම් ලබාගන්නවා විනා වර්ජනය කිරීම සුදුසු නොවන බව තිරසාර සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගවිනිසුරු කේ.ශ්‍රී පවන් විශ‍්‍රාම යයි….

 /><span style=ශ්‍රී ලංකාවේ 43 වැනි අගවිනිසුරුවරයා වන කේ. ශ්‍රී පවන් මහතා ලබන (28) වන දින විශ‍්‍රාම යෑමට නියමිත බව වාර්තා වේ.ඒ මහතාගේ ජන්ම දිනය පෙබරවාරී මස 29 වනදාට යෙදී තිබීම විශේෂයක් හෙයින් පෙබරවාරී මස 28 වන දින විශ‍්‍රාම ගන්නා බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති, සයිටම් සිසුන් වෙන මාවතකින් යවයි…

 /><span style=වර්තමානයේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් උද්ගතවී අැති ගැටලුවට විසදුමක් ලෙස එම අායතනයේ වෙෙද්‍ය උපාධිය සම්පූර්ණ කළ සිසුන්ව රුසියානු විශ්ව විද්‍යාලයක් වෙත යොමු කිරීමට රජය විසින් කටයුතු යොදා අැති බවට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ප්‍රතිකාර ලබා පිටව යයි..

 /><span style=රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (23) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද (24) පෙරවරුවේ ප්‍රතිකාර ලබා පිටව ගොස් අති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කටුකුරුන්ද බෝට්ටු අනතුර, බෝට්ටුව පැදවූ තරුණයා අත්අඩංගුවට..

 /><span style=කළුතර, කටුකුරුන්ද මුහුදු තීරයේදී පසුගිය දා සිදු වූ බෝට්ටු අනතුර සම්බන්ධයෙන් අදාළ බෝට්ටුව පදවන ලද පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරු අද (24) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ රට විකිණීමේ ප්‍රතිපත්තියට එරෙහිව “ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය” අැරඹෙයි..

 /><span style=වත්මන් ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයට සහාය පළ කරන විවිධ සංවිධාන එක්ව “ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය” නමින් කාර්යාලායක් පිහිටුවා ගැනීම නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ (23) සිදුවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පහරදීමක් සිදුව ඇත්නම් තරාතිරම නොබලා දඩුවම් කළ යුතු නමුත් හමුදා බුද්ධි අංශ නිලධාරීන් පාවා නොදිය යුතුයි – ඒකාබද්ධ විපක්ෂය

 /><span style=මාධ්‍යවේදියෙකුට හෝ යම් අයෙකුට යම් පහරදීමක් සිදුව ඇත්නම් ඒ සමබන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කර තරාතිරම නොබලා දඩුවම් කළ යුතු නමුත් මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන් පාවා දීම නොකළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 19 « 1  2  3  4  5 » ...  Last » 

 

පෙබරවාරි 2017
M T W T F S S
« ජන   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට