සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 7th, 2018

පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවයක..

 alt=පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ සිසුන් මේ වන විට මුහණ දී ඇති ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් විසදුම් ලබාදීමට බලධාරීන් කිසිදු උත්සහයක් නොගැනීමට විරෝධය පළකරමින් එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු සිසුන් අද (07) විරෝධතාවයක නිරත විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ දිනය දා පුද්ගලික අධ්‍යාපන ආයතනවල දේශන, විභාග ගැන කොමිසමෙන් ඉල්ලීමක්..

 alt=පුද්ගලික අධ්‍යාපන ආයතනවල මැතිවරණය පැවැත්වෙන දිනය තුළ සිදුකරන විභාග සහ දේශන ආදිය එම සිසුන්ට ඡන්දය භාවිත කිරීමේදී බාධාවක් නොවන ලෙස සිදුකරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව එම ආයතන වලින් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සොරුන්ට දඩුවම් දෙන බව පවසමින් බලයට ආ ආණ්ඩුව තවමත් එතැනමයි – දූෂණ විරෝධී පෙරමුණ

 alt=වංචා සහ දුෂණ සිදුවීම් වලට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන බව පවසමින් බලයට පැමිණ මේ වන විට වසර 03 ක කාලයක් ගතවී අැතත් මෙතෙක් අදාළ පුද්ගලයින්ට එරෙහිව කිසිදු ලෙසකින් නීතිය ක්‍රියාත්මක නොවූ බව දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට