සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 16th, 2018

ලබන 08 වැනිදාට පෙර මෙරටට පැමිණ බැදුම්කරය ගැන කියන්න, හිටපු මහබැංකු අධිපති අර්ජුන්ට අධිවේගී තැපෑලෙන් සිතාසි..

Podu Jana Peramunaමෙරට මහත් ආන්දෝලනයකට ලක්ව ඇති මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් ලබන 08 වැනිදාට පෙර මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දෙන්නැයි හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සිතාසි නිකුත් කරන ලෙස අධිකරණය විසින් අද (16) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල් ඉවත් කිරීමට ජනපතිට නීති උපදෙස්..

Presidentවත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීම පිළිබදව නීති උපදෙස් ලබා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උදයංග වීරතුංග නැතිව පොලිස් කණ්ඩායම යළි මෙරටට..

Podu Jana Peramunaරුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යට බලාගිය විශේෂ පොලිස් කණ්ඩායම ඒ මහතා නොමැතිව ඊයේ (15) නැවත දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුසිල් හා මහින්ද අතර හමුවක්..

Podu Jana Peramunaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ නිල නිවසේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික සංවිධායක, අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර අද (16) උදෑසන විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නඩත්තුවක් සදහා කැළණිවැලි දුම්රිය මග දින 02 ක් වැසෙයි..

Podu Jana Peramunaදින දෙකක කාලයක් කැලණිවැලි දුම්රිය මාර්ගය තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ල.නි.ප ය තනි ආණ්ඩුවක් පිහිටුවනවා – අමාත්‍ය දයාසිරි ජයසේකර

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය ධූරය වෙනස් කළයුතු බවට ඉල්ලීම් කළද එක්සත් ජාතික පක්ෂය එම ඉල්ලීමට මෙතෙක් එකගතාවය පළ කර නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ නව ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට ගත් තීරණයේ වෙනසක්‌ නොමැති බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල් අගමැති, යහපාලන ආණ්ඩුව අඛණ්ඩව ඉදිරියට – අමාත්‍ය රාජිත සේනාරත්න

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේම වත්මන් යහපාලන ආණ්ඩුව අඛණ්ඩව පවත්වාගෙන යන බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ ප්‍රතිඵලයට ගරු කරමින් වත්මන් ආණ්ඩුව බලයෙන් ඉල්ලා අස්විය යුතුයි – යුතුකම සංවාද කවය

Podu Jana Peramunaවිජාතිකයින්ගේ වුවමනාවන් අනුව, පැවති පාලනය බලයෙන් පහකිරීමට වත්මන් යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරීන් කටයුතු කළ අතර වත්මන් අාණ්ඩුවේ දුර්වලතා සම්බන්ධයෙන් රටතුළ විශාල මතයක් ඇතිකිරීමට තම සංවිධානය විශාල කාර්යයක් ඉටුකළ බව “යුතුකම සංවාද කවය” අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණයෙන් පෙන්නුම් කළේ වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ කෙරෙහි ජනතාව තුළ ඇති අකමැත්තයි – විද්වත් වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ

Podu Jana Peramunaජාතික ප්‍රතිපත්තියකින් තොරව වත්මන් ආණ්ඩුව අන්තර්ජාතික ගිවිසුම් සදහා එළඹෙන්නේ නම් ඊට දැඩි විරෝධය පළකරන බව විද්වත් වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බොදු බල සේනා සංවිධානය විනාශ කරන්න කිසිවෙකුට බෑ – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි

Podu Jana Peramunaමෙවර පළාත් පාලන මැතිවරණයෙන් ඉහළ ජයග්‍රහණයක් හිමිකරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළකළ සියළුදෙනාට තම සංවිධානය ස්තුතිවන්ත වන බවට සදහන් කරමින් අන්තර්ජාලයේ ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට