සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 12th, 2018

මහින්දගේ ජයග්‍රහණයෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ – දෙමළ ජාතික සන්ධානය

Podu Jana Peramunaපළාත් පාලන මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජයග්‍රහණයෙන්, යහපාලන ආණ්ඩුවට කිසිදු බලපෑමක් සිදුනොවන බව දෙමළ ජාතික සන්ධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාමල්ට රට යන්න අධිකරණයෙන් අවසර..

Podu Jana Peramunaපොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු තරුණ සමුළුවට සහ නේපාලයේ හා රුසියාවේ පැවැත්වීමට නියමිතව ඇති තරුණ සමුළුවට සහභාගී වීම සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාට විදෙස් ගත වීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද (12) අවසර ලබා දෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

CID යේ නිලධාරියෙකුට මරණීය තර්ජන එල්ල කිරීම, DIG වාස්ට වසර 5 ක සිරදඩුවම්..

Podu Jana Peramunaඅපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු හට මරණීය තර්ජනය කිරීමේ චෝදනාව යටතේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණය විසින් වසර 05 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අර්ජුන් සහ පලිසේනගෙන් ප්‍රශ්න කිරීමට වැලිකඩ යන්න CID යට අධිකරණයෙන් අවසර..

Podu Jana Peramunaමේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හිමි අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය, වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ වෙනසක් අවශ්‍ය නැතත් මැතිවරණ ප්‍රතිඵලය ආණ්ඩුවට රතු එළියක් – නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක

Podu Jana Peramunaපළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වලට අනුව ආණ්ඩුවේ යම් වෙනසක් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති වුවත් මෙම ප‍්‍රතිඵලය ආණ්ඩුවට රතු එළියක් දල්වා ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජයගත් අපේක්ෂක ලැයිස්තුව සකස් කිරීම තවත් ප්‍රමාද වන ලකුණු..

Podu Jana Peramuna2018 පළාත් පාලන මැතිවරණයෙන් ජය ලැබූ අපේක්ෂකයින්ගේ නාම ලේඛණය සකස් කිරීම තවත් ප‍්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාව පෙන්වා ඇත්තේ මහින්ද පාලනයක් යළි රටට අවශ්‍ය බවයි – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Podu Jana Peramunaමෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය තුළින් පෙන්වා දී ඇත්තේ, මහින්ද රාජපක්ෂ පාලනයක් මෙරටට යළි අවශ්‍ය වී ඇති බවට ජනතාව තුළ මතුව තිබෙන අදහස් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව විසුරුවා හැර නව රජයක් පිහිටුවා රටේ අස්ථාවරභාවය නැති කළයුතුයි – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

 alt=පළාත් පාලන ආයතන 232 ක බලය තහවුරු කරගනිමින් මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ජයග්‍රහණය ඓතිහාසික ජයග්‍රහණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවාධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්, ශ්‍රී.ල.නි.ප ය පසුබසියි..

Podu Jana Peramunaමෙවර පළාත් පාලන මැතිවරණයේ අවසන් ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීමට හැකිවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට