සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි 22nd, 2018

මැදවච්චිය සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය දින 4 ක නවතියි..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය ඉදිකිරීමක් නිසා මැදවච්චිය සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවන කටයුතු දින 4 ක කාලයක් තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු දිවයිනට කැදවයි..

Podu Jana Peramunaකොටි හිතවාදීන් පිරිසක් විසින් පවත්වන ලද විරෝධතාවයක් අතරතුරදී අභිනයෙන් යමක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයකට ලක්වූ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaබ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරමින් සිටි අමාරි විජේවර්ධන මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෘජු ආණ්ඩුවක් බිහිකරගැනීමට නොහැකි විධායක බලය කොස්කොටන්නද?, බොදු බල සේනා සංවිධානයෙන් පැනයක්..

Podu Jana Peramunaඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැදින්වූ ශ්‍රී ලංකාව මේ වන විට ඉන්දියන් සාගරයේ කදුළු බිංදුව බවට පත්ව ඇති 70 වසරක් පුරා මෙරට පාලනයකළ දේශපාලඥයින් ඊට වගකිවයුතුව ඇති බවත් බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන සභිකයෙකු පක්ෂය මාරුකළොත් ධූරය අහෝසියි..

Podu Jana Peramunaමැතිවරණයෙන් පළාත් පාලන ආයතනයකට තේරි පත්වන ලද සභිකයෙකු යම් හෙයකින් තම පක්ෂය මාරු කළහොත් එම සභික ධූරය අහෝසි කිරීමේ හැකියාවක් පවතින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර පළාත් සභා මූලික රෝහල් සියල්ලටම වකුගඩු කාන්දු පෙරන ඒකක..

Podu Jana Peramunaපානදුර සහ හොරණ රෝහල් වල ඉදිකරන ලද වකුගඩු කාන්දු පෙරන ඒකක ජනතා අයිතියට පැවරීම අද (22) සිදුකිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහ මැතිවරණයක්‌ ඕනෑ, ආණ්ඩුවට බලකරමින් දිවයින පුරා විරෝධතා පවත්වනවා – ඒකාබද්ධ විපක්ෂය

Podu Jana Peramunaවහාම මහ මැතිවරණයක්‌ පවත්වන ලෙස වත්මන් ආණ්ඩුවට බලකරමින් දිවයින පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ විපක්‌ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” ගැටළුව අවසන්? සිසුන් කොතලාවල ආරක්‌ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට..

Podu Jana Peramunaරට තුළ මහත් ආන්දෝලයකට ලක්ව ඇති මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්, කොතලාවල ආරක්‌ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමට බලධාරීන් විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට