සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 13th, 2018

“සයිටම්” අර්බුදය දිග්ගැස්සවූ අමාත්‍යවරුන් 4 කගේ ආසන ඡන්දයේ දී පරාජය වෙලා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaරට තුළ මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මාලඹේ “සයිටම්” පුද්ගලික් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වන ගැටළුවට විසදුම් ලබානොදී එය තවත් සංකීර්ණ භාවයට පත්කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ ආණ්ඩුවේ අමාත්‍යවරුන් හතර දෙනෙකුට මෙවර මැතිවරණයේදී ජනතාව අමතක නොවන පාඩමක්‌ ඉගැන්වීමට කටයුතු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරිය කොහොමද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaපසුගිය දා පැවති පළාත් පාලන මැතිවරණයෙන් ලද ජයග්‍රහණයත් සමග පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද (13) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

50% ක් නැත්තම් බලය පිහිටුවන්න සහය නෑ, බාධා කරන්නෙත් නෑ – ජනතා විමුක්ති පෙරමුණ

Podu Jana Peramunaයම් පළාත් පාලන ආයතනයක සභිකයින්ගේ ප්‍රමාණයෙන් 50% ක ප්‍රමාණයක් හිමිව නොමැති පක්ෂ, සිය බලය පිහිටුවීම සදහා සහාය ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සීමා නිර්ණ කමිටු වාර්තාව ගැන කථාකරන්න සර්ව පාක්‍ෂික සමුළුවක්..

Podu Jana Peramunaජාතික සීමා නිර්ණ කමිටු වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා සර්ව පාක්‍ෂික සමුළුවක්‌ කැඳවන බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaදුම්රිය මාර්ග නඩත්තු කිරීමේ යන්ත්‍රයක් පීලි පැනීමකට ලක්වීම නිසා ප්‍රධාන මාර්ගයේ දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අඳුර ආලෝකයට හැරවූ ශිව රාත්‍රිය අදයි..

Podu Jana Peramunaඅද (13) දිනට යෙදී ඇති මහා ශිව රාත්‍රිය, හින්දු බැතිමතුන් මහත් හරසරින් යුතුව සමරනු ලබයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට