සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 4th, 2018

නිදහස් දා සිරකරුවන් 544 කට නිදහස..

 alt=මෙරට 70 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සුළු වැරදි සහ දඩ ගෙවාගත නොහැකිව බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 544 දෙනෙකුට අද (04) නිදහස හිමිවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තඹුත්තේගම දී ත්‍රිරෝද රථයක් හා ලොරියක් ගැටී 4 ක් මරුට..

 alt=තඹුත්තේගම ප්‍රදේශයේ දී අද (04) සිදුවූ මාරාන්තික අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රුසියාවේ හිටපු තානාපතිඋදයංග වීරතුංග අත්අඩංගුවට.

 alt=මිග් යානා ගනුදෙනුවට අදාළව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ජාත්‍යන්තර පොලීසිය විසින් අද (04) ඩුබායි ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අර්ජුන් සහ පලිසේන අත්අඩංගුවට..

 alt=මෙරට තුළ මෙවර මහත් ආන්දෝලනයකට පත්ව ඇති මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් ලෙස නම් කර ඇති පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

70 වැනි ජාතික නිදහස් සැමරුම අදයි..

 alt=70 වැනි ජාතික නිදහස් සැමරුම අද (04) කොළඹ ගාලු මුවදොර දී උදෑසන 08.00 ට පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට