සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 10th, 2018

බංග්ලාදේශයට ලකුණු 339 ක ඉලක්කයක්..

 alt=ශ්‍රී ලංකා – බංගලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවන ඉනිම සදහා පන්දවුට පහරදෙමින් සිටින බංගලාදේශ කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 12 ක් රැස්කරගෙන සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ රාජකාරි සදහා යමින් සිටි කැබ් රථයක් පෙරළී තිදෙනෙකුට තුවාල..

 alt=මුලතිව් ප්‍රදේශයේ මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන් රැගෙන යමින් තිබූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව උද්ඝෝෂණයක්..

 alt=පසුගියදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී එල්.ටී.ටී.ඊ හිතවාදීන් විසින් පවත්වන ලද උද්ඝෝෂණයක් අතරතුරදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා විසින් දක්වන ලද ප්‍රතිචාරයට එරෙහිව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට යළි උද්ඝෝෂණයක් පවත්වා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හැදුනුම්පත නැත්තම් ඡන්දයත් නෑ..

 alt=පිළිගත් හැඳුනුම්පතක්‌ නොමැතිව කිසිදු පුද්ගලයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබෙන බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන මැතිවරණය ඇරඹෙයි..

 alt=පළාත් පාලන ආයතන 340 කට මන්ත්‍රීධූර 8356 ක් තෝරා පත් කරගැනීම සදහා වන පළාත් පාලන ඡන්ද විමසීම අද (10) උදෑසන 7.00 ට ආරම්භ වන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට