සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි, 2018

මෙම මැතිවරණය, වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළෙහි පසු විපරමයි – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

 alt=තිස් වසරක් පුරා මෙරට පැවති යුද්ධය අවසන් කරමින් රටට නිදහස ගෙන ආ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නේ නම් රට අධිරාජ්‍යවාදීන්ට හිමිකර ගැනීමට අවස්ථාව සලසන, රටේ ජාතික සම්පත් විජාතිකයන්ට විකුණා දමන වත්මන් පාලකයින්ට දෙන දඩුවම කුමක්දැයි විමසා සිටින බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාම යෝජනා ගැටළුවක් නිසා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අතුරු තහනමක්..

 alt=ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සදහා මැතිවරණය පැවැත්වීම වළක්වමින් ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අද තද වැසි..

 alt=අද (31) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි..

 alt=බුද්ධ ශාසනයට ඉතා වැදගත් සිදුවීම් රාශියක් සිදුවූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අද (31) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් ඡන්දයට හෙට සහ අනිද්දාත් අවස්ථාව..

 alt=මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ලබාදීමට මේ දක්වා නොහැකි වූ එම ඡන්ද හිමියන් සදහා නැවත තැපැල් ඡන්දය ලබාදීමට හෙට (01) සහ අනිද්දා (02) යන දෙදින තුළ අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බැඳුම්කර වංචාව ගැන පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 06..

 alt=මෙරට මහත් ආන්දෝලනයකට ලක්ව ඇති මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය ලබන මස 06 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිර්මාණශීලි පුද්ගලයින් පළාත් පාලන ආයතයනයන්හි නියෝජිතයින් ලෙස පත්කිරීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා – මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ කමිටුව

 alt=නිර්මාණශීලි පුද්ගලයින් පළාත් පාලන ආයතයනයන්හි නියෝජිතයින් ලෙස පත්කිරීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් යහපත් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සදහා සියඵ අපේක්ෂකයින් මැතිවරණ නීති රීතීන්ට යටත්ව කටයුතු කළයුතු බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ කමිටුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එල්.ටී.ටී.ඊ තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීම ඵලරහිතයි – උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ ශිවඥාණම්

 alt=මෙරට පැවති යුද්ධය අවසන්වී වසර 08 ක් ගතවී ඇතත් එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත පනවා ඇති තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීම අර්ථ ශූන්‍ය බව උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ ශිවඥාණම් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය වීථි බසියි, කොළඹ කොටුව අවට දැඩි රථවාහන තදබදයක්..

 alt=මීතොටමුල්ල කුණු කන්ද නාය යාම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට මෙතෙක් නිසි ලෙස සහන නොලැබීමට විරෝධය පළකරමින් කොළඹ කොටුවේදී පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක් නිසා කොළඹ කොටුව ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති හා පක්ෂ නායකයින් අතර විශේෂ රැස්වීමක්..

 alt=අද (29) උදෑසන දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂ නායකයින් අතර විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 18  1  2  3  4  5 » ...  Last » 

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ   පෙබ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට