සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 29th, 2018

නිර්මාණශීලි පුද්ගලයින් පළාත් පාලන ආයතයනයන්හි නියෝජිතයින් ලෙස පත්කිරීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා – මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ කමිටුව

 alt=නිර්මාණශීලි පුද්ගලයින් පළාත් පාලන ආයතයනයන්හි නියෝජිතයින් ලෙස පත්කිරීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් යහපත් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සදහා සියඵ අපේක්ෂකයින් මැතිවරණ නීති රීතීන්ට යටත්ව කටයුතු කළයුතු බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ කමිටුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එල්.ටී.ටී.ඊ තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීම ඵලරහිතයි – උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ ශිවඥාණම්

 alt=මෙරට පැවති යුද්ධය අවසන්වී වසර 08 ක් ගතවී ඇතත් එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත පනවා ඇති තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීම අර්ථ ශූන්‍ය බව උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ ශිවඥාණම් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය වීථි බසියි, කොළඹ කොටුව අවට දැඩි රථවාහන තදබදයක්..

 alt=මීතොටමුල්ල කුණු කන්ද නාය යාම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට මෙතෙක් නිසි ලෙස සහන නොලැබීමට විරෝධය පළකරමින් කොළඹ කොටුවේදී පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක් නිසා කොළඹ කොටුව ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති හා පක්ෂ නායකයින් අතර විශේෂ රැස්වීමක්..

 alt=අද (29) උදෑසන දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂ නායකයින් අතර විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් වලට විසදුම් නෑ, හෙට වර්ජනයක් අරඹනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=තම සේවා ඉල්ලීම් සදහා මෙතෙක් බලධාරීන් විසින් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීමට විරෝධය පළකරමින් හෙට (30) දිනයේ වැඩවර්ජන වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ   පෙබ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට