සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 27th, 2018

වෛද්‍ය සභාවේ අතුරු කමිටුව “සයිටම්” ගැන දුන් ඇතැම් තීරණ වලට එකග නෑ – රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය

 alt=මහත් ආන්දෝලනයකට ලක්ව ඇති මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබදව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පත්කරන ලද අතුරු කමිටුවේ තීරණ සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැදවච්චිය සිට තලෙයිමන්නාරම තෙක් දුම්රිය ගමනාගමනය මාස දෙකක් අත්හිටුවයි..

 alt=මැදවච්චිය සිට තලෙයිමන්නාරම දක්වා වන දුම්රිය මාර්ගය මාස දෙකක පමණ කාලයක් වසා දැමෙන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිදහස් සැමරුමෙහි පෙරහුරුව නිසා ගාලුපාර කොටසක් දින කිහිපයක් වැසේ..

 alt=අද (27) සහ 28, 29, 30 යන දිනයන් වලත් පෙබරවාරි 01 දාත් ගාලු පාර, සෙරමික් මංසන්ධියේ සිට ගාලුමුවදොර වටරවුම දක්වා පෙරවරු 07.00 සිට මධ්‍යහ්න 12.00 තෙක් කාලය තුළ වසා තැබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අවසන් තරගය අද..

 alt=ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන අවසාන මහා තරගය අද (27) බංගලාදේශයේ ධකාහි දී මෙරට වේලාවෙන් පෙරවරු 11.00 ට ආරම්භ වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාල ගොඩනැගිල්ල බුද්ධ ශාසනයට, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගෙන් තීරණයක්..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට අයත්ව ඇති ගොඩනැඟිලි බුද්ධ ශාසනයට පූජා කිරීමට එම විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ නීති උල්ලංඝණය කළ 232 ක් අත්අඩංගුවට..

 alt=2018 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීතිරීති උල්ලංඝනය කළ පුද්ගලයින් 232 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ   පෙබ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට