සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 17th, 2018

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ බිරිද යළි රිමාන්ඩ්..

 alt=ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි රත්නායක මහත්මිය ලබන 26 වනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (17) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිතට විදෙස්ගත වන්න අධිකරණයෙන් අවසර..

 alt=ලබන 18 සිට මාර්තු මස 03 වනදා තෙක් සමුළුවකට සහභාගී වීමට තමන්ට විදෙස්ගත වීම සදහා අවසර ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කරන ලද ඉල්ලීමට කොළඹ මහාධිකරණය විසින් අවසර ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීති විරෝධී රත්‍රං අරන් ඉන්දියාවට පනින්න ගිය දෙදෙනෙකු දැලේ..

 alt=නීති විරෝධී ලෙස රුපියල් මිලියන 50 ක් පමණ වටිනා රත්‍රං තොගයක් රැගෙන ඉන්දියාව දක්වා ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙරට උතුරු මුහුදු සීමාව තුළ අත්අඩංගුවටට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” අර්බුදය ගැන කථාකරන්න හිටපු ජනාධිපති සහ ජයේ වෛද්‍ය පීඨ දෙමාපිය සංසදය අතර විශේෂ හමුවක්..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද (17) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවන බව රජයේ වෛද්‍ය පීඨ දෙමාපිය සංසදය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය අද..

 alt=2018 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වනු පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (17) පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ දියණිය ඩෙංගු උණෙන් මියයයි..

 alt=පොළොන්නරු දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතාගේ දියණිය ඩෙංගු උණ රෝගය හේතුවෙන් ඊයේ (16) අළුයම අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂ මංගල රැළිය හෙට මහනුවර දී..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය අරමුණු කරගත් එක්සත් ජාතික පක්ෂයේ මංගල ප්‍රචාරක රැළිය හෙට (18) මහනුවර දී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුලි සේවකයින් අද විරෝධතාවයක..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (17) දහවල් දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ   පෙබ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට