සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 4th, 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට..?

 alt=ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා තේරීම ලබන 9 වන දා සිදුකරන බව ක්‍රිකට් සභාපතිවරයා සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් සේවක වර්ජනය ලබන 10 වනදා, තීරණාත්මක සාකච්ඡාවක් හෙට..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන 10 වන දා මධ්‍යම රාත‍්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මනෝජ් සිරිසේනට නව අමාත්‍යධූරයක්..

 alt=දකුණු පළාත් කී‍්‍රඩා හා යෞවන කටයුතු, සංස්කෘතික හා කලා කටයුතු, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, වනිතා කටයුතු හා ගෘහආර්ථික ප‍්‍රවර්ධන, නිවාස හා ඉදිකිරීම්, මිනිස් බල හා රැකීරක්ෂා අමාත්‍යවරයා ලෙස මනෝජ් සිරිසේන මහතා අද (04) දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග 04ක් අත්අඩංගුවට…

 alt=ප‍්‍රබල පාතාල සමාජිකයකු වන අංගොඩ ලොක්කාට අයත් රුපියල් ලක්ෂ 25 කට ආසන්න වටිනා බ‍්‍රවුන් ෂුගර් වර්යේ හොරොයින් තොගයක් සමඟ ඔහුගේ ප‍්‍රධාන ගෝලයා ඇතුළු සිව්දෙනකු නාරාහේන්පිට ප‍්‍රදේශයේ දී නාරාහේන්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නෙළුම් පොහොට්ටුවේ වේදිකාවට නගින SLFP මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් මැතිවරණයෙන් පසුව දැඩි තීරණ – SLFP මහලේකම්.

 alt=නෙළුම් පොහොට්‌ටුව ලකුණින් සංවිධානය කරනු ලබන දේශපාලන වේදිකාවලට එක්‌වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් මැතිවරණයෙන් පසුව තීරණයක්‌ ගන්නා බව ශ්‍රී.ල.නි.ප. මහලේකම් දුමින්ද දිසානායක මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බැඳුම්කර සිදුවීම පිළිබද ජනපති කොමිසමේ නිර්දේශ පිළිගැනීමට සූදානම් – නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා.

 alt=මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ පිළිගැනීමට සුදානම් බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් රජයේ මූලික අරමුණ වී ඇත්තේ ජනතා සුබසාධනයයි – අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්…

 alt=වත්මන් යහපාලන රජය සෞඛ්‍ය සහ අධ්‍යාපනය කේෂ්ත්‍රයට වැඩි ප්‍රතිපාදන වෙන් කර  ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා ගත යුතු සියඑම ක්‍රියාමාර්ග ගන්නවා – ජනපති ..

 alt=බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා ගත යුතු සියඑම ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කර ඇති බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ   පෙබ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට