සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 20th, 2018

නිදහස් කුසලාන විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය ලබන 06 වනදා ඇරඹෙයි..

Podu Jana Peramunaශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව ඇති නිදහස් කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය ලබන මාර්තු මස 06 වැනිදා ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැබිනට් මණ්ඩලය රැස්වෙයි..

Podu Jana Peramunaඅද (20) උදෑසන කාලයේ කැබිනට් මණ්ඩලය රැස්වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටට හිතැති ආණ්ඩුවක් පත්කරන්නැයි ජනතා ජයග්‍රහණය සදහා මහජන මධ්‍යස්ථානයෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක්..

Podu Jana Peramunaඅර්බුදකාරී මෙන්ම තීරණාත්මක අවස්ථාවකට එළඹ ඇති රට ඉන් මුදවා ගැනීමට මෙරට විධායක ජනාධිපතිවරයාට කිසිදු ආකාරයක වුවමනාවක් හෝ අවශ්‍යතාවයක් නොමැති ආකාරයක් පෙනී යන බව ජනතා ජයග්‍රහණය සදහා මහජන මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලාෆ් සහ ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමන්න අවසර ඉල්ලයි..

Podu Jana Peramunaලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩි කිරීමට ගෑස් සමාගම් විසින් කරන ලද ඉල්ලීම පිළිබදව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද හිමි අපවත් වෙයි..

Podu Jana Peramunaරාමඤ්ඤ මහ නිකායේ අනුනායක අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් අපවත් වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල් ඉවත්කිරීමට අරගලයන් තුනක් දියත් කරනවා – පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

Podu Jana Peramunaවත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීම සදහා අරගල තුනක් ඔස්සේ කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ETCA ගැන අටවන සාකච්ඡා වටය අවලංගු කරන්න, වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක්..

Podu Jana Peramunaඉන්දු-ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණ සහයෝගීතා ගිවිසුම (ETCA) පිළිබදව පැවැත්වීමට නියමිතව ඇති අටවන සාකච්ඡා වටය අවලංගු කරන ලෙස වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට