සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි 21st, 2018

ජාතික ආණ්ඩුව ඉදිරියටත් වලංගුයි …

Podu Jana Peramunaජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය කල බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී සදහන් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2018 A/L අයදුම්පත් භාර ගැනීම 23 දායින් අවසන් …

Podu Jana Peramuna2018 අ.පො.ස. උසස් පෙළ විභාගයේ අයඳුම්පත් බාර ගැනීම සදහා අපේක්ෂකයින් හට ලබා දී තිබූ කාලසීමාව 2018.02.23 දිනෙන් අවසන් වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය රියදුරන් දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයකට සූදානම්..

Podu Jana Peramunaදුම්රිය රියදුරන් දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාන්තා නියෝජනය ඉවත් වෙයි…

Podu Jana Peramunaපළාත් පාලන ආයතනවල සභා ස්ථාපිත කිරිමේ දී අනිවාර්ය කර තිබු 25% ක් වු කාන්තා නියෝජනය නොසළකා හැරීමට දේශපාලන පක්ෂ නායකයින් තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෑස් මිල ඉහල යන ලකුණු…

Podu Jana Peramunaලෝක වෙළඳපළේ ගෑස් මිල ගණන් ඉහළ යාම සහ රුපියලේ අගය අවප‍්‍රමාණයක් වීම හේතුවෙන් ගෑස් මිල වැඩි කල යුතු බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවීණ තාක්ෂණික උපකරණ භාවිතයට රේගුව තීරණය කරයි..

Podu Jana Peramunaදියුණු තාක්ෂණික උපකරණ භාවිතා කරමින් විවිධ රටවල රේගු කටයුතු සිදු කරනු ලබන අතර මෙරටදී ද එම තාක්ෂණය උපයෝගි කරගනිමින් රේගු කටයුතු සිදු කිරීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බණ්ඩාරවෙලදී බස් රථයක් ගිනි ගනී…

Podu Jana Peramunaයාපනයේ සිට දියතලාව දක්වා ධාවනය වූ බස් රථයක් බණ්ඩාරවෙළ කහගොල්ල ප්‍රදේශයේදී හදිසියේම ගිනි ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට