සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 14th, 2018

ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට පලදී ඇත්තේ “සයිටම්” සිසුන්ට කළ අසාධාරණයේ දිට්ඨධ්ම්මවේදනීය කර්මයයි..

Podu Jana Peramunaකාලයක් පුරා පැවති මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබද අර්බුදය විසදීමට මෙතෙක් බලයට පත්වූ කිසිදු රජයක් උත්සහ නොකළ බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංසදය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝඨාභයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වළකන නියෝගය දීර්ඝ කෙරේ..

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගය ලබන 28 වනදා තෙක් දීර්ඝ කරන්නැයි අභියාචණාධිකරණය විසින් අද (14) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පවතින දේශපාලන වාතාවරණය ගැන එ.ජා.ප, ශ්‍රී.ල.නි.ප අමාත්‍යවරුන් විශේෂ සාකච්ඡාවක..

Podu Jana Peramunaමෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් අතර අද (14) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හැටන්හි තේ දළු නෙළමින් සිටි කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක්, 12 ක් රෝහලේ..

Podu Jana Peramunaහැටන් ප්‍රදේශයේ තේ වත්තක තේ දළු නෙළමින් සිටි කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaමෙරට මහත් ආන්දෝලනයකට ලක්වූ සන්ඩේ ලීඩර් ප්‍රධාන කතෘ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ ප්‍රසන්න නානායක්කාර මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ ප්‍රතිඵලයෙන් ලද ජනතා රතු එළිය ගැන සිතා ඉදිරියේදී කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා – පුරවැසි බලය සංවිධානය

Podu Jana Peramunaමෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පිළිබිඹු වූයේ, වත්මන් යහපාලන ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ මතුවූ අප්‍රසාදය බව පුරවැසි බලය සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යහපාලන ආණ්ඩුව ඉදිරියටම..? තීරණයක් ගන්න විශේෂ කමිටුවක්‌..

Podu Jana Peramunaවත්මන් යහපාලන ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණයකට එළඹීම සදහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සහ එක්‌සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් පස්‌දෙනකු බැගින් සමන්විත විශේෂ කමිටුවක්‌ පත් කිරීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට