සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි 15th, 2018

ග්‍රෑන්ඩ්පාස්හි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 7 ක් මරුට..

Podu Jana Peramunaකොළඹ ග්‍රෑන්ඩ්පාස්හි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලැබීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක්, සෙනසුරාදා පැය 24 ක් කොළඹට වතුර නෑ..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (17) කොළඹ ප්‍රදේශ රැසක් සදහා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන සභිකයින්ට මාසික දීමනාව පමණයි, අමතර කිසිවක් නෑ..

Podu Jana Peramunaමෙවර පළාත් පාලන මැතිවරණයෙන් එම ආයතන සදහා තේරීපත්ව ඇති සභිකයින් සදහා මාසික දීමනාව පමණක් ලබා දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයට රුපියල් මිලියන 883 ක අලාභයක්‌ සිදුකිරීම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස්‌ට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම කල්යයි..

Podu Jana Peramunaරජයට අලාභ කළ බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස්‌ ගුණවර්ධන මහතාට එරෙහිව පවරන නඩුවේ සාක්‍ෂි විමසීම ලබන මාර්තු 14 වැනිදා තෙක් කල්තබන ලෙස අධිකරණය විසින් ඊයේ (14) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාන්තා නියෝජනය අර්බුදයක්, පනත සංශෝධනය කළ යුතුයි..? – මැතිවරණ කොමිෂන් සභාව

Podu Jana Peramunaමෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු පළාත් පාලන ආයතන සදහා කාන්තා නියෝජනය ලබාදීම සම්බන්ධයෙන් යම් අර්බුදකාරී ඇතිවී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් අද කොළඹදී ජනපති හමුවෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද (15) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට