සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 3rd, 2018

මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අපවත් වෙයි..

 alt=හදිසි අනතුරකට ලක්වීමෙන් පසු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද (03) උදෑසන අපවත්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් ආණ්ඩුව රහසිගතව, රටට අහිතකර ද්විපාර්ශවික ගිවිසුම් වලට එළඹෙමින් සිටිනවා – තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

 alt=පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය තුළින් පමණක් ඉතා රහසිගතව විදෙස් රටවල් සමග ද්විපාර්ශවික ගිවිසුම් වලට එළඹීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තොරතුරු දැනගැනීමේ පනත සාර්ථකයි – ට්‍රාන්ස්ෆෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය

 alt=තොරතුරු දැනගැනීමේ පනත මේ වන විට රට තුළ නිසි අයුරින් ක්‍රියාත්මක වන බව ට්‍රාන්ස්ෆෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂ උප නායකත්වයෙන් රවී ඉවත් කිරීමට ප්‍රමාද වී හෝ නිර්දේශ කිරීම ගැන සතුටුයි – නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක

 alt=හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පක්ෂ උප නායක ධූරයෙන් ඉවත් කළ යුතුයැයි ප්‍රමාද වී හෝ නිර්දේශ කිරීම තම සතුටට කරුණක් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

15 වනදාට පෙර මෙරටට පැමිණ ප්‍රකාශයක් දෙන්නැයි හිටපු මහබැංකු අධිපති අර්ජුන්ට නොතීසි..

 alt=මෙරට මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණයන්හි සැකකරුවන් ලෙස හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස්‌ හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන තිදෙනා, අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (02) නම් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිදහස් දිනය වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ 07 ක මිල පහළට..

 alt=හෙටට (04) යෙදෙන 70 වෙනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අත්‍යාවශ්‍ය ආහාර වර්ග 7 ක මිල පහළ දැමීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට