සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි 1st, 2018

අල්ලසක් ගැනීමට ගිය කෘෂිකර්ම උපදේශකවරයෙකු අත්අඩංගුවට..

 alt=කොස්ගස් දෙකක් කැපීමට බලපත්‍ර සකස් කිරීම සදහා අල්ලස් ගැනීමට උත්සාහ කළ කෘෂිකර්ම උපදේශකවරයෙකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැටුප් වර්ධක ගැටළුවක් මත ජල සම්පාදන සේවකයින් හෙට වර්ජනයකට..

 alt=මෙම වසරට හිමි වැටුප් වර්ධක නොගෙවීම හේතුවෙන් බස්නාහිර පළාත්, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයින් පසු ගිය 30 වන දින පැය 4 ක කාලයක් සේවයෙන් ඉවත් වී සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවු බවත් එහිදී බලධාරීන් විසින් නිසි විසදුමක් ලබා නොදීම හේතුවෙන් හෙට (02) දිනයේ දිවයින පුරා කි‍්‍රයාත්මක වන පරිදි වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කල බව වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බටහිර වෛද්‍යවරුන්ට හිමි පහසුකම් අපටත් ඕනෑ – රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=තම ඉල්ලීම් සම්බන්ධයෙන් රජය නිසි අවධානයක් නොදක්වන්නේ නම් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බංගලාදේශයෙන් දැවැන්ත අභියෝගයක්..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟ 02 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ ප්‍රථම තරඟයේ දෙවන දිනය අද (01) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට