සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල්, 2021

යතුරුපැදි වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 8957 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර..

Podu මාර්තු 31 සිට අප්‍රේල් 01 වනදා දක්වා කාලය තුළ විවිධ යතුරුපැදි වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 8957 දෙනෙකු හඳුනාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu අද (03) දිනය තුළ දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක ස්වල්ප වශයෙන් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රියදුරු බලපත්‍ර පිළිබඳ අති විශේෂ ගැසට් පත්‍රයක්..

Podu අප්‍රේල් පළමු වනදා සිට ලබන සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ කල්ඉකුත් වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 06 කින් දිර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හම්බන්තොට විශේෂ ඖෂධ කලාපයක් ගෙන එන බවට අගමැති ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාව විහිළුවක් – සමගි ජන බලවේගය ..

Podu තමා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ දී මිල නියාමනය කිරීම සඳහා අවස්ථා දෙකකදී කටයුතු කළ බවත් තෙවන අවස්ථාවේදී ඖෂධ වල මිල නියාමනය කිරීම සඳහා ගැසට් පත්‍රය පවා නිකුත් කර තිබුණත් ආණ්ඩුව එය ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලන පක්‍ෂ 04 ට රතු එළියක් ..

Podu 2019 වර්ෂයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදිය යුතු විගණනය කළ ගිනුම් වාර්තා ලබානොදුන් දේශපාලන පක්ෂ 4ක් මේ වන විට හදුනාගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු සතියට විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ..

Podu පාස්කු සතියට සමගාමීව කතෝලික දේවස්ථාන ඇතුළු දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව යුද හමුදාව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 11 of 11  « First  ... « 7  8  9  10  11 

 

අප්‍රේල් 2021
M T W T F S S
« මාර්තු   මැයි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට