සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල්, 2021

මධ්‍යම, ඌව, උතුරුමැද, ඇතුළු පළාත් කිහිපයකට වැසි ..

Podu Jana Peramunaමධ්‍යම, ඌව, උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව්, වව්නියා, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොවිඩ් අවදානම නිසා ගම් දෙකක් වැසේ..

Podu Jana Peramunaපවතින කොවිඩ් අවදානම් තත්ත්වය සලකා හිඟුරක්ගොඩ සිරිකෙත ග්‍රාම නිලධාරි කොට්ඨාසය සහ උකුවෙල පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරි කොට්ඨාසය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රිෂාඩ් සහ ඔහුගේ සොයුරු රියාජ් දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට CID යට අවසර..

Podu Jana Peramunaදින 90 කාලයක් රඳවා තබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් යළි දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කරයි..

Podu Jana Peramunaත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් යළි දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (26) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි..

Podu Jana Peramunaබුද්ධ ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීම් රැසක් සිදුවූ බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නායක දිමුත්ගෙන් ද්විත්ව ශතකයක්, ධනංජය 154 යි..

Podu Jana Peramunaපල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය නිමාවන වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් බිඳ වැටී ලකුණු 512 ක් ලබා සිටියේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අද වැසි..

Podu Jana Peramunaඅද (25) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් හමුවූ කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය ලක්‍ෂය ඉක්මවයි..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් හමුවූ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව ඊයේ (24) ලක්‍ෂය ඉක්මවා ගියේය. ඒ ඊයේ දිනය තුළ අසාදිතයින් 826 දෙනෙකු වාර්තා වීමත් සමඟිනි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් අත්අඩංගුවට..

Podu Jana Peramunaහිටපු අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 11 « 1  2  3  4  5 » ...  Last » 

 

අප්‍රේල් 2021
M T W T F S S
« මාර්තු   මැයි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට