සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි, 2021

අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 70,200 ක් දිවයිනට ..

Podu Jana Peramunaඅමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 70,200 ක් අද (19) අලුයම මෙරටට රැගෙනවිත් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද ..

Podu Jana Peramuna ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොවිඩ් -19 වෛරසයේ “ඩෙල්ටා” ප්‍රභේදය ඉදිරියේ දී මෙරට තුළ සුලභ වීමේ අවධානමක් පවතිනවා ..

Podu Jana Peramunaකොවිඩ් -19 වෛරසයේ “ඩෙල්ටා” ප්‍රභේදය ඉදිරියේ දී මෙරට තුළ සුලභ වශයෙන් පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් අතර බස් සහ දුම්රිය ධාවන කිරීම තාවකාලිකව අත්හිටුවයි…

Podu Jana Peramunaබස් සහ දුම්රිය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බැවින් පළාත් අතර බස් සහ දුම්රිය ධාවන කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලබන සතියේදී දිස්ත්‍රික්ක 12 කට එන්නත්කරණය…

Podu Jana Peramunaලබන සතියේ මෙරටට සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලැබීමට නියමිත බැවින් ඉදිරියේදී එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික්ක 12 ක් පුරා ව්‍යාප්ත කිරීමට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විද්‍යුත් වාහන ගෙන්වීමේදී සහන…

Podu Jana Peramunaදිනෙන් දින පරිසරයට එකතු වන විශ වායු හේතුවෙන් එය අවමකර පරිසරය රැකගැනීම අරමුණු කර ගනිමින් ඉදිරියේදී මෙරටට ගෙන්වීමට නියමිත විද්‍යුත් වාහන සඳහා අයවැයේදී සහන ලබා දීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද දින මෙරටට ලැබුනු මොඩර්නා එන්නත් මහනුවර දිස්ත්‍රික්කයේ භාවිතයට..

Podu Jana Peramunaඅද (16) දින මෙරටට ලැබුනු මොඩර්නා එන්නත් මහනුවර දිස්ත්‍රික්කය වෙත ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වසංගතය හේතුවෙන් පැනවූ සීමා කිහිපයක් ලිහිල් වෙයි..

Podu Jana Peramunaකොවිඩ් වසංගත තත්ත්වය ව්‍යාප්ත වීම හේතුවෙන් සීමා කරන ලද කටයුතු කිහිපයක එම සීමා ලිහිල් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 254,871 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඅද දිනය තුළ කොවිඩ් වෛරසය වැළඳී රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 918 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය කාර්යය මණ්ඩල සාමාජිකයින් අතර කොවිඩ් බෝවීමේ වර්ධනයක්..

Podu Jana Peramunaදුම්රිය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව දුම්රිය වෘත්තිය සමිති අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 10  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

 

ජූලි 2021
M T W T F S S
« ජූනි   අගෝ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට