සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 9th, 2018

ගැටළු සාමකාමීව විසදාගැනීමට අධ්‍යාත්මිකව කටයුතු කළ යුතුයි – අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්

Podu Jana Peramunaරට තුළ උද්ගත වන දේශපාලන හෝ සමාජීය ඇතුළු ඕනෑම ගැටළුවක් සාමකාමිව විසදාගැනීම සදහා අධ්‍යාත්මිකව කටයුතු කළ යුතු යැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර හෙට විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි..

Podu Jana Peramunaනැගෙනහිර, ඌව සහ මධ්‍යම යන පළාත්වල මෙන්ම හම්බන්තොට, පොළොන්නරුව දිස්ත්‍රික්කවල ස්ථාන රැසක වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ   ජන »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට