සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 12th, 2018

සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් ..

Podu Jana Peramunaඅධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (12) අවසන් වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කුමන තීන්දුවක් ලබාදුන්නද එකම කණ්ඩායමක් ලෙස ඉදිරියට කටයුතු කරනවා -ජනපති ..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කුමන තීන්දුවක් ලබාදුන්නද එකම කණ්ඩායමක් ලෙස ඉදිරියටත් කටයුතු කළ යුතුව ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (11) රාත‍්‍රී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී පවසා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපතිගේ පොරොන්දුව මත වතු කම්කරුවෝ යලිත් සේවයට …

Podu Jana Peramunaවතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් දින 8 ක් පුරා වතු කම්කරුන් විසින් ආරම්භ කර තිබු වැඩ වර්ජනය අවසන් කර අද (12) දින සිට සේවයට වාර්තා කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති ආරුමුගන් තොණ්ඩමන් මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය වර්ජනයකට යන ලකුණු…

Podu Jana Peramunaසිය වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ස්ථීර විසදුමක් ලබා නොදීම හේතුවෙන් ලබන 26 වනදා සංකේත වැඩවර්ජනයක නිරතවිමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර ඇති බව වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ   ජන »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට