සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 11th, 2018

ජනාධිපති සහ හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතන සැලසුම, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 19 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති අධිකරණයෙන් කළ ඉල්ලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්..

Podu Jana Peramunaජනාධිපතිවරයාගේ ඉල්ලීමක් හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම ක්‍රියාදාමයට අගතියක් සිදුවන බවට චෝදනා කරමින් නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට පාර්ලිමේන්තුව ගැන මෙෙත්‍රී සහ රනිල් පාර්ශව අද වෙන වෙනම සාකච්ඡා..

Podu Jana Peramunaජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍ර කණ්ඩායම අතර අද (11) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජංගම දුරකථන නැතිවුනොත් පැමිණිලි කරන්න පොලිසියෙන් ඒකකයක් සහ වෙබ් අඩවියක්..

Podu Jana Peramunaජංගම දුරකථන අස්ථානගත වීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සදහා විශේෂ ඒකකයක් සහ වෙබ් අඩවියක් පිහිටුවා අැති බව පොලිස් අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමාන්‍ය පෙළ ගණිතයට ව්‍යාජ ලෙස ඉදිරිපත්ව සිටි තිදෙනෙක් අත්අඩංගුවට..

Podu Jana Peramunaමෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (10) පැවති ගණිතය ප්‍රශ්න පත්‍රය සඳහා ව්‍යාජ ලෙස ඉදිරිපත්ව පෙනී සිටි තිදෙනෙකු අත්අඩංගුවට පත්ව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයින හරහා සුළං හමායයි, වැසි රහිත සීත කාලගුණයක්..

Podu Jana Peramunaදිවයින පුරා බොහෝ ප්‍රදේශවල අද (11) දිනය තුළ වැසි රහිත කාලගුණයක් පවතිනු අැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හක්මන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඝාතනයට සැකපිට හතරක් අත්අඩංගුවට..

Podu Jana Peramunaපසුගිය නොවැම්බර් මස වෙඩිතබා, තියුණු අායුධයකින් පහරදී ඝාතනය කරන ලද හක්මන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාෙග් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුවේ ගැටුම ගැන හොයන කමිටුව හෙට පළමුවරට රැස්වෙයි..

Podu Jana Peramunaපසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තු රැස්වීම අතරතුර සභාවේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද කමිටුව හෙට (12) රැස්වීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටට අානයනය කළ නව බලවේග දුම්රිය කට්ටල වහාම ධාවනයට එක්කිරීමට එක්කිරීමට පියවර..

Podu Jana Peramunaපරීක්ෂණ ධාවනයෙන් පසුව මෙරටට අානයනය කළ නව බලවේග දුම්රිය කට්ටල වහාම ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තෙම්න්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ   ජන »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට