සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 10th, 2018

අසාධාරණ ලෙස ශ්‍රී.ලං.ග.ම බස් රථ තුනක් ධාවනය කරලා, 120 හොරණ – කොළඹ බස් සේවකයින් වර්ජනයක..

Podu Jana Peramunaමාර්ග අංක 120, හොරණ – කොළඹ මාර්ගයේ ධාවනය කරනු ලබන පුද්ගලික බස්රථ සේවකයින් වර්ජනයක් දියත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අඩු පීඩන කලාපය ඉදිරියටත්, ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaබෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය තවදුරටත් මෙරටට ගිනිකොණ දෙසින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකා කම්කරු කොංග්‍රසය සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර අද විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaලංකා කම්කරු කොංග්‍රසය සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර අද (10) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විග්නේශ්වරන්ට එරෙහි පෙත්සම ගැන තීන්දුව ලබන ජනවාරි 31 දා..

Podu Jana Peramunaඋතුරු පළාත් සභා හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුළු එම අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ගොනුකරන ලද පෙත්සමට අදාළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ජනවාරි 31 වනදා ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය නිවේදනය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණයට අපහාස කරලා, කථානායක කරූට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමක්..

Podu Jana Peramunaඅධිකරණයට අපහාසයක් සිදුකළ බවට චෝදනා කරමින් කථානායක කරූ ජයසූරිය මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල්ට බහුතරය ඇත්දැයි විමසන යෝජනාවට සහය දෙනවා – පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන්

Podu Jana Peramunaහිටපු අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර සහය පවතින්නේ දැයි විමසා බැලීම සදහා එක්සත් ජාතික පක්ෂය විසින් ලබන 12 වැනිදා පාරිලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති යෝජනාවට සහය ලබාදෙන බව සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මධ්‍යම පළාත් සභා හිටපු අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් එ.ජා.ප යට..

Podu Jana Peramunaමධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වූ තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිසි උපකරණ භාවිතා නොකර හෝ අත් ආවරණ නොපැළද ආහාර පිළිගැන්වීම නොකළොත් දැඩි දඩුවම්..

Podu Jana Peramunaනිසි උපකරණ භාවිතා නොකර හෝ අත් ආවරණ නොපැළද ආහාර පිළිගන්වන ආපන ශාලාවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෛත්‍රී, මහින්ද නායකත්වයෙන් ශ්‍රී.ල.නි.ල ප්‍රමුඛ නව සන්ධානයක්..

Podu Jana Peramunaනව සන්ධානයකින් ඉදිරි මැතිවරණ සදහා ඉදිරිපත්වීම සදහා මේ වන විට සියළු කටයුතු සූදානම් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ   ජන »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට