සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 4th, 2018

හිටපු ජනපතිගේ ආරක්ෂාව ඉවත් කල යුතුයි – නලීන් බණ්ඩාර ..

Podu Jana Peramunaකැබිනට් මණ්ඩලය අත්හිටවූ බව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ අග්‍රාමාත්‍යවරයා නොවන නිසා ඔහුට ලබා දුන් අමතර ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පොලිස්නපතිගෙන් ඉල්ලීමක් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අර්ජුන රණතුංගට එරෙහි පැමිණිල්ල විභාගය කිරීම ජනවාරි මස 4 වැනිදා දක්වා කල් යයි ..

Podu Jana Peramunaපසුගියදා ඛනිජ තෙල් සංස්ථා කාර්යාලයට ඇතුළු වී සේවකයින්ට පහර දී කලහකාරී ආකාරයට ඇසුරුණු බවට සැකකෙරෙන හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ජනවාරි මස 4 වනදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමස්ත ලංකා පාරිභෝගික අධිකාරී විමර්ශන නිලධාරීන් අද සිට වර්ජනයක ..

Podu Jana Peramunaක්ෂේත්‍ර හා වැටලීම් රාජකාරීවලින් ඉවත් වීමට සමස්ත ලංකා පාරිභෝගික අධිකාරී විමර්ශන නිලධාරීන්ගේ සංගමය අද (04) දිනයේ සිට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුව අද ..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුව අද (04) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම විභාගයට ගැනේ ..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් අගවිනිසුරු ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම ආරම්භ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ   ජන »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට