සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 18th, 2018

මහබැංකු බැඳුම්කර වංචාව, අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaමෙරට මහත් ආන්දෝලනයකට පත්ව ඇති මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන දෙදෙනා ලබන ජනවාරි 01 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති සහ එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක්..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර මේ වන විට විශේෂ රැස්වීමක් පැවැත්වෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව හිස ඔසවයි, කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් ශතක ලබයි..

Podu Jana Peramunaනවසීලන්ත කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර කඩුළු 03 ක් දැවී ලකුණු 243 ක් ලබා යම් ස්ථාවරයකට පත්ව සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව අද රැස්වෙයි, සන්ධානය එයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව අද (18) රැස්වීමට නියමිතව ඇත. ඒ අනුව අද පස්වරු 1.00 ට පාර්ලිමේන්තුව රැස්වනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි රහිත ශීත කාලගුණයක්..

Podu Jana Peramunaඉදිරි දින කිහිපය තුළ වැසි රහිත, තරමක ශීත කාලගුණයක් රට තුළ පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අලුත් කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි..?

Podu Jana Peramunaකැබිනට් මණ්ඩලය බොහෝ දුරට අද (18) දිවුරුම් දීමට නියමිතව ඇත. පසුගිය කැබිනට් මණ්ඩලය තුළ දරූ අමාත්‍ය ධුරයම කිහිපදෙනෙකුට හිමිවනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් ජාතික ආණ්ඩුවක් නොමැති අවස්ථාවක කැබිනට් මණ්ඩලය තිස් දෙනෙකු නොඉක්මවිය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් වන පරිදි අද දින කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ   ජන »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට