සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි, 2020

රාජ්‍ය නිලධාරීන්ගෙන් මැයි මස වැටුප ඉල්ලීම අසාධාරණයි, ආචාර්ය හර්ෂද සිල්වා…

Podu Jana Peramunaරට තුල පවතින තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකය ගොඩනගා ගැනීම සදහා මුදල් අමාත්‍යංශයේ ලේකම් පි.බී. ජයසුන්දර මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල මාධ්‍ය හරහා පුද්ගලික ආයාචනයක් යනුවෙන් සඳහන් කර රාජ්‍ය සේවකයින්ට ඔවුන්ගේ මැයි මස වැටුපෙන් අඩක් හෝ යම්කිසි ප්‍රමාණයක් රජයට ලබාදෙන මෙන් ඉල්ලීමක් කර ලිපියක් යොමුකර ඇති බවත් එය කොතෙක් දුරකට සාදාරණද යන්න ඊයේ (09) දින සමඟි ජන බලවේගය විසින් මාධ්‍ය හමුවක් කැඳවා අදහස් දක්වන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැයි 11 සිට ක්‍රියාත්මක වීමට විශේෂ ගැසට් පත‍්‍රයක්, සුරාසැල් තවදුරටත් වැසේ…

Podu Jana Peramunaරට තුල ඇතිවු වසන්ගත තත්ත්වය පහව යාමත් සමඟ ජනජීවිතය යතා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් ලබන 11 වන දින සිට බස්නාහිර පළාත හැර සෙසු පළාත් වල දැනට පවතින ඇඳිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජකාරී අවශ්‍යතා මත පමණක් ලංගම බස් රථ යොදා ගැනේ, අමාත්‍ය මහින්ද අමරවීර ..

Podu Jana Peramunaකොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ ලංගම බස් සේවය මැයි 11 වන දින සිට ඇඳිරි නීතිය ලිහිල් කලද රාජකාරී අවශ්‍යතා මත පමණක් යෙදවීමට තීරනය කල බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 835 දක්වා ඉහලට…

Podu Jana Peramunaඊයේ (08) රාත්‍රිය වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වීමත් සමඟ සමස්ත රෝගීන් ගණන 835 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවට අවශ්‍ය මහ මැතිවරණය පැවැත්වීමේ වුවමනාව පමණයි – සමඟි ජන බලවේගය

Podu Jana Peramunaකොරෝනා වෛරසය පිළිබඳව අවධානය යොමුකරනවාට වඩා වත්මන් ආණ්ඩුවට අවශ්‍යව තිබුණේ මහ මැතිවරණය පැවැත්වීම බැවින් වෛරසය මර්දනය කිරීමට රජයේ නිසි දායකත්වය නොලැබුනු බව සමඟි ජන බලවේගය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද දිනය තුළ ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (08) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 824 දක්වා ඉහළට..

Podu Jana Peramunaමෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 824 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමගි ජන බලවේගයෙන් පෙත්සමක්..

Podu Jana Peramunaරටපුරා කොරෝනා වයිරසය තවදුරටත් ව්‍යාප්තවීමේ තත්ත්වයක් පවතින බැවින් ලබන  ජුනි 20 වැනිදා  මහා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ  කොමිසම  නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින්  පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය ද බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජාතික සමගි ජන බලවේගය  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (06) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා රෝගීන් 797 දක්වා ඉහළට ..

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 797ක් දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිරකරුවන් 228 දෙනෙකුට ජනාධිපති පොදු සමාව ..

Podu Jana Peramunaවෙසක් පොහෝ දිනයට සමගාමීව සිරකරුවන් 228 දෙනෙකුට ජනාධිපති පොදු සමාව ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 10 of 13  « First  ... « 8  9  10  11  12 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට