සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි, 2020

ඇඳිරි නීතිය තිබියදී ආරම්භ කළ රාජ්‍ය ආයතනවල කටයුතු මෙම සතිය අවසානය තෙක් ..

Podu Jana Peramunaඇඳිරි නීතිය තිබියදී ආරම්භ කළ රාජ්‍ය ආයතනවල කටයුතු මෙම සතිය අවසානය තෙක් සිදුකිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජපක්ෂ පාලනයේ පාපය වැඩකරන ජනතාවගේ හිස මත තැබීමට සමඟි ජන බලවේගය කිසිදු ලෙසකින් ඉඩක් තබන්නේ නෑ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක

Podu Jana Peramunaමෙරට ආර්ථිකය ගොඩනඟන බවට පසුගිය ජනාධිපතිවරණයට පෙර විවිධ පම්පෝරි ප්‍රකාශ නිකුත් කළ වත්මන් ආණ්ඩුව, රාජ්‍ය සේවක වැටුප් පවා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද සිට ලිහිල් කෙරේ..

Podu Jana Peramunaකොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද (11) පෙරවරු 05.00 ඉවත් කරන ලද අතර අදාළ දිස්ත්‍රික්ක සඳහා අද රාත්‍රි 08.00 ට යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසකට අද තද වැසි..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ රැසක් තුළ අද (11) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ කොමිෂන් සභාව අද විශේෂ සාකච්ඡාවක..

Podu Jana Peramunaඉදිරි මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමේ අරමුණින් මැතිවරණ කොමිෂන් සභාව අද (11) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 863 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරට තුළින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 863 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට සහන කාලයක්..

Podu Jana Peramunaකල් ඉකුත්ව තිබෙන රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට අද (11) සිට මැයි 29 වනදා දක්වා තෙක් අතිරේක සහන කාලය ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාව බිල්ලට දී මැතිවරණ පවත්වන්න එපා, සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි..

Podu Jana Peramunaජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් එදිනෙදා කටයුතු ආරම්භ කළ ද පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොකරන්නැයි සෞඛ්‍ය බලධාරීන් විසින් මේ වනවිට ප්‍රවාහන අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇති බැවින් මැතිවරණ පැවැත්වීමේ අරමුණින් ජනතාවගේ ජිවිත අවදානමට ලක් නොකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට සමස්ත කොරෝනා ආසදිතයින් ගණන 847 දක්වා ඉහලට…

Podu Jana Peramunaඊයේ (09) දින වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 12 දෙනෙකු වාර්තාවීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ ගණන 847 දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැ.කෝ සහ මැතිවරණ කොමිසමේ නියෝජිතයින් අතර හමුවක් හෙට…

Podu Jana Peramunaපවතින තත්ත්වය හමුවේ මැතිවරණයක් පැවැත්වීමට සුදුසුද නැද්ද යන්න මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ගැනීම සඳහා හෙට (11) දින මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් එහි නිලධාරින් අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට තීරණය කර ඇති බවට වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 9 of 13  « First  ... « 7  8  9  10  11 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට