සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර්, 2020

බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මත් පෙති නොමැත, බන්ධනාගාරය තුළ සිදුවු ඝාතනයන් වසා ගැනීමට ආණ්ඩුව අසත්‍යය ප්‍රචාරය කරනවා, රාජිත සේනාරත්න…

Podu වන විට කොරෝනා වසංගතයට රටවල් 220 ක් ගොදුරුවී ඇති අතර මිලියන 62 ක ජනතාවක් එම වෛරසය ආසාදිතවී මිලියන 42 ක් සුවපත්ව ඇති අතර මිලියන 1.5 ක පිරිසක් මියගොස් ඇති බවත්, මෙරට තුළත් පළමු කොරෝනා රැල්ල අවසන් වන විට රටක් ලෙස හොඳ තත්ත්වයක සිටියද දෙවන කොරෝනා රැල්ල හමුවේ අද වන විට කොරෝනා වෛරසයට ගොදුරු වු රටවල් අතරින් නරක තත්ත්වයකට මෙරට පත්ව ඇති බව ඊයේ දින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා විසින් අවධාරණය කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොවිඩ් මාරයාගෙන් බේරීමට රුසියාව ස්පුට්නික් V එන්නත් කරයි…

Podu කොවිඩ් – 19 වෛරසයට පිළියමක් වශයෙන් රුසියාව විසින් මේ වන විට එන්නතක් සොයාගෙන ඇති අතර එය කොරෛා්නා ආසාධනය වූ රෝගීන්ට එන්නත් කිරීමටද කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වේ…

Podu ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිව කටයුතු කළ සුසන්ත රත්නායක මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර, දිගන ප්‍රදේශයේ ඊයේත් භූ කම්පන තුනක්…

Podu මහනුවර, දිගන ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (05) පස්වරු 4.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලය තුළ සුළු භූ කම්පන තුනක් සිදුවී ඇති බව භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශය සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර පාසල් විවෘත කිරීම කල් යයි ..

Podu කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මහනුවර නගර සභා සිමාවේ වසා දැමු පාසැල් තවත් සතියක කාලයක් සඳහා වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු, වයඹ, බස්නාහිර සහ අනුරාධපුර දිස්ත්‍රික්කයට තද වැසි ..

Podu මන්නාරම බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා දුර්වල වී එම මුහුදු ප්‍රදේශය ආශ්‍රීතව පවතින බවත් මන්නාරමට කිලෝමීටර් 145 ක් බටහිර දෙසින් ස්ථානගතව පැවති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බන්ධනාගාර රැඳවියින් පිළිබඳ කඩිනම් තීරණ කිහිපයක් ..

Podu මත්ද්‍රව්‍ය භාවිතය නිසා වැරදිකරුවන් වී බන්ධනාගාරගත වී සිටින රැඳවියන්ගේ පුනරුත්ථාපනය කඩිනම් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 26000 ඉක්මවයි ..

Podu මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින්ගේ සංඛ්‍යා 26,000 සේ සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අ.පො.ස. (සා.පෙළ ) විභාගය මාර්තු මස ..

Podu අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග බොහෝ දුරට 2021 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහර ගැටුම පිළිබඳ සොයන කමිටුව අද බන්ධනාගාරයට ..

Podu මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ විමර්ශන කමිටුවේ අතුරු වාර්තාවක් එළඹෙන සඳුදා විෂයභාර අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා වෙත භාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 10 of 12  « First  ... « 8  9  10  11  12 »

 

දෙසැම්බර් 2020
M T W T F S S
« නොවැ   ජන »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට