සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 12th, 2021

පරිසරය රැක ගැනීමේ ඇති වැදගත්කම බොහෝ ශ්‍රී ලාංකිකයන් මෙන්ම පාලකයින්ද තේරුම් නොගැනීම දැවැන්ත ඛේදවාචකයක් – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය

Podu පරිසරය රැක ගැනීමේ ඇති වැදගත්කම බොහෝ ශ්‍රී ලාංකිකයන් මෙන්ම පාලකයින්ද තේරුම් නොගැනීම දැවැන්ත ඛේදවාචකයක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“අභියෝග ජයගන්න එකට සිටගමු”, සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය 15 වනදා කොළඹදී අභමානයෙන් සමරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු

Podu සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය ලබන සඳුදා සවස 02.30 ට කොළඹ, හයිඩ් පාක් පිටියේදී “අභියෝග ජයගන්න එකට සිටගමු” යන තේමාව යටතේ අභිමානයෙන් සමරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බලය ලබාගැනීම සඳහා ආණ්ඩුව පාස්කු ප්‍රහාරය භාවිතා කළ බව මනාව පෙනීගොස් තිබෙනවා – සමගි ජන බලවේගය

Podu වත්මන් ආණ්ඩුව, තමන්ට බලය ලබාගැනීම සඳහා පාස්කු ප්‍රහාරය භාවිතා කළ බව මනාව පෙනීගොස් තිබෙන බවත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද කොමිෂන් සභාවේ වාර්තාව පිළිගැනීමට නොහැකි බව ආණ්ඩුවේ සාමාජිකයින්ම පවසා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුද්ගලික කරුණක් නිසා ඇන්ජලෝ මැතිව්ස් අද දිවයිනට..

Podu බටහිර ඉන්දීය කොදෙව්හි ක්‍රිකට් සංචාරයකට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් අද (12) යළි මෙරටට පැමිණීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාගල වතු යායේ වතු නිවාස පේළියක ගින්නක්, නිවාස 14 ක් විනාශ වෙයි, ජීවිත හානියක් නෑ..

Podu අද (12) අලුයම් කාලයේ හටගත් ගින්නක් හේතුවෙන් රාගල වතු යායේ වතු නිවාස පේළියක නිවාස 14 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 86,989 ක් දක්වා ඉහළට, 83,561 ක් සුවය ලබලා, මරණ 520 යි..

Podu ඊයේ (11) වාර්තා වූ නව ආසාදිතයින් 292 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 86,989 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (12) සවස 01.00 න් පමණ පසු දිවයිනේ සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට