සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 16th, 2021

බංකොළොත්වී සිටින වත්මන් ආණ්ඩුව රටත් ජනතාවත් අසමත් කර අවසන් – සමගි ජන බලවේගය

Podu භාෂණයේ නිදහස සීමාකිරීමට උත්සාහ කරමින් සිටින වත්මන් ආණ්ඩුව, පසුගියදා සිරස රූපවාහිනී නාලිකාවේ විකාශයවූ ලක්‍ෂපති වැඩසටහනට සහභාගි වෙමින් සිංහරාජ වනාන්තරය තුළ සිදුවන පරිසර විනාශය පිළිබඳ අදහස් පළකළ භාග්‍යා දියණියගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලීසිය යැවීමට තරම් බංකොළොත්භාවයට පත්ව ඇති බව සමගි ජන බලවේගය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වතු කම්කරු වැටුප ඉහළ දැමීමේ ගැසට් පත්‍රයට එරෙහිව වතු සමාගම් 20 ක් අධිකරණයට..

Podu වතු කම්කරුවෙකුගේ අවම දෛනික වැටුප රුපියල් 1000/- ක් දක්වා ඉහළ දමන බව සඳහන් කරමින් රජය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිල් ඉදිරිපත් කිරීමට නව ක්‍රමවේදයක්..

Podu පොලිස් නිලධාරීන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම සඳහා ලබන මාසයේ සිට නව ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇස්ට්‍රාසෙනිකා එන්නත අඛණ්ඩව ලබාදෙන්න, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්..

Podu රුධිරය කැටි ගැසීමක් සිදුවන බවට කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බැවින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය නතර නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය, ලොව රටවලින් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu අද (16) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවල ස්ථාන රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 88,155 ක් දක්වා ඉහළට, මරණ 532 යි..

Podu ඊයේ (15) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 248 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය 88,155 ක් දක්වා ඉහළගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකාර කාන්තාවන් දෙදෙනෙකු දැලේ..

Podu අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 5 ක් සමග සැකකාර කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඊයේ (15) සමත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට