සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 19th, 2021

අමාත්‍ය රෝහිතට එරෙහි අල්ලස් නඩුව ඉල්ලා අස්කරගනියි..

Podu අයථා අන්දමින් දේපළ සහ මුදල් ඉපයීමක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකරන ලද නඩුවකින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය අද (19) නියෝගයක් ලබාදෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලනයේදී කාන්තාවන්ට හිමි 25% කෝටාව අහිමිකිරීම මහාපරිමාණ අපරාධයක් – එක්සත් ජාතික පක්‍ෂය

Podu දේශපාලනයෙහි නිරතවීමේදී කාන්තාවන්ට ලබාදී ඇති 25% කෝටාවට සංශෝධන එක්කර එය අහිමි කිරීමට පළාත් සභා අමාත්‍යංශය විසින් තීරණය කර ඇතැයි වාර්තා වන බවත් දේශපාලනයේදී 25% ක කාන්තා නියෝජනය අනිවාර්යයෙන්ම තබාගත යුත්තක් වන අතර කළයුතුව ඇත්තේ එම ප්‍රමාණය වැඩිකිරීම මිස අඩු කිරීම නොවන බව අවධාරණය කරන බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 89,175 ක් දක්වා ඉහළට..

Podu ඊයේ (18) දිනය තුළ හඳුනාගන්නා ලද නව ආසාදිතයින් 313 දෙනා සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 89,175 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මේ දක්වා සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණනද 85,944 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි දින කිහිපය තුළ ප්‍රදේශ රැසකට වැසි..

Podu අද (19) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව, දකුණු, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගමැති දෙදින නිල සංචාරයක් සඳහා බංග්ලාදේශයට ..

Podu දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) අලුයම බංග්ලාදේශය බලා පිටත්වගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තිරසර පරිසර කළමනාකරණයක් යනුවෙන් පවසමින් ආණ්ඩුව පරිසරය විනාශ කරනවා – සමගි ජන බලවේගය ..

Podu අද වන විට රට තුළ දැවැන්ත පරිසර හානියක් සිදුවෙමින් පවතින අතර සෞභාග්‍යයේ  දැක්මේ දස වැදෑරුම් ප්‍රතිපත්ති වලින් නව වන ප්‍රතිපත්තිය ලෙස තිරසර පරිසර කළමනාකරණයක් යනුවෙන් සඳහන් කර ඇති නිසා තිරසර යනුවෙන් සඳහන් වන්නේ අලිමංකඩ, ලෝක උරුමයන්, තෙත් බිම් නැතිනම් වල්ලපට්ටා වැනි දුර්ලභ ශාක කපා විනාශ කිරීමද යන්න විමසා සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මිය විමසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට