සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 15th, 2021

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (15) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙවන තරඟයේ ජයත් කොදෙව්වන්ට..

Podu සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති 03 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය කඩුළු 05 කින් ජයගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 3-0 ක් ලෙස ජයග්‍රහණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන රියදුරන්ට එරෙහි නීති දැඩිවෙයි..

Podu මින් ඉදිරියට පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමගි ජන බලවේගයේ පළමු සංවත්සර සැමරුම අද ..

Podu විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරණ සමගි ජන බලවේගයේ පළමු සංවත්සර සැමරුම අද (15) කෙළඹ, හයිඩ් පාර්ක් පිටියේදී පැවැත්වීමට සියළු කටයුතු යොදා ඇතැයි පක්‍ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට