සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 13th, 2021

දේශප්‍රේමී යැයි පවසා ගන්නා වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය රට අගාධයකට ඇදගෙන යමින් තිබෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න

Podu මේ වනවිට රට තුළ දැවැන්ත ඖෂධ හිඟයක් මතුව ඇති අතර රෝගීන් විශාල පීඩාවකට පත්ව සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 87,280 ක් දක්වා ඉහළට, මරණ 525 යි..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 87,280 ක් දක්වා ඉහළ ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරිය භයානකයි, කොවිඩ් තුන්වන රැල්ලක්, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි..

Podu නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු නොකළහොත් ඉදිරිය වඩාත් භයානක වීමේ අවදානමක් මතුවනු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයක අදත් වැසි..

Podu අද (13) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන 19 වනදා බංග්ලාදේශය බලා පිටත්ව යයි..

Podu නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන 19 වනදා බංග්ලාදේශය වෙත පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්දින තරඟාවලියේ ජයත් කොදෙව්වන්ට..

Podu ශ්‍රී ලංකාව සමඟ පැවත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (12) සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට