සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 20th, 2021

මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 544 ක් දක්වා ඉහළට..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 544 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (19) දිනය තුළ කොවිඩ් මරණ 6 ක් වාර්තා විය.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක අද (20) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ජනාධිපති කොමිෂන් සභා 3 ක කටයුතු ලබන මාසයේ සිට ආරම්භ වෙයි..

Podu ලබන මාසය වන විට නව ජනාධිපති කොමිෂන් සභා 3 ක කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 13 ක් මරුට, 31 කට තුවාල..

Podu මොණරාගල – බදුල්ල මාර්ගයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීම හේතුවෙන් සිදුවූ අනතුරකින් දහතුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 31 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට