සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල්, 2021

කොරෝනා අවධානම ඉහළට ..

Podu Jana Peramunaඊයේ (23) දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 969ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන අතර දිනක් තුල මෙරටින් වාර්තා වූ දෙවන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට තද වැසි ..

Podu Jana Peramunaපළාත් කිහිපයකට අද දිනයේ මි.මී 100 ඉක්මවු තද වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙකක් හුදකලා කෙරේ ..

Podu Jana Peramunaවාරියපොළ ප්‍රදේශයේ නිරාවිය සහ නිකදළුපොත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙක මේ මොහොතේ සිට හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකාය අද රැස්වේ ..

Podu Jana Peramunaරට තුළ යළි කොරා්නා වෛරසය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකාය අද (23) රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමගි ජන බලවේගයට බියෙන් ආණ්ඩුව මැයි දිනය අත්හිටුවලා – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්

Podu Jana Peramunaකම්කරු දිනය පැවැත්වීම හෝ නොපැවැත්වීම ගැන තීරණයකට එළඹීමට දේශපාලන පක්ෂ වලට නොහැකි බවත් ජනාධිපතිවරයා ගමින් ගමට යෑමේදී සහ පසුගිය අවුරුදු සමය තුළ ගැටළුවක් ඇති නොවූ නමුත් මැයි දිනය ආසන්න වන විට කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ගැටළුවක් ඇතිවූයේ මන්දැයි යන සැකය මතුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානාවක් මාලදිවයිනේදී අනතුරකට ලක්වෙයි

Podu Jana Peramunaමාලදිවයිනේ, මාලේ ගුවන් තොටුපලේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් අනතුරකට ලක්වීම නිසා එහි පිටුපස තීරස් ස්ථායිකාරකයට හානි සිදුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාග කිරීම සිව්වන දිනටත් ඇරඹේ..

Podu Jana Peramunaකොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම් සිව්වන දිනටත් විභාග කිරීම මීට සුළු මෙහොතකට පෙර ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාස දෙකකට පසු දෛනික කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 500 ඉක්මවයි..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 98,050 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (22) දිනය තුළ දිවයිනේ මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වලට තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි සති කිහිපය අවදානම්, සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි..

Podu Jana Peramunaකොවිඩ් 19 වසංගත තත්ත්වයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් තිබෙන බැවින් ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මක හා අවදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 11  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

 

අප්‍රේල් 2021
M T W T F S S
« මාර්තු   මැයි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට