සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර්, 2019

ටෙලෝ පක්ෂයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට..

Podu Jana Peramunaටෙලෝ පක්ෂයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අදියර දෙකක් අද විවෘත වේ ..

Podu Jana Peramunaදක්ෂිණ අධිවේගී මාර්ග දිගුවේ අදියර දෙකක් අද දිනයේ ජනතා අයිතියට පත් කිරිමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගොවි ජනතාවට නොමිලේ පොහොර ලබා දෙනවා – සජිත් ප්‍රේමදාස ..

Podu Jana Peramunaසිය පාලනයක් යටතේ රටේ කෘෂි නිෂ්පාදන ඉහළ නංවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි තත්ත්වයේ අඩුවීමක්..

Podu Jana Peramunaමේ වනවිට දිවයින පුරා ඇතිවී තිබෙන වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (06) දිනයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතා ගැටළු වලට පැය 24 ක් තුළ විසදුම් දෙන ක්‍රමයක් සකසනවා – ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස

Podu Jana Peramunaමෙරට ජනතාව මුහුණ දී ඇති ගැටළුකාරී තත්ත්වයන්ට වහාම විසදුම් ලබාදෙන ක්‍රමයක් ඇතිකරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සරල බදු ක‍්‍රමයක් ඇතිකර ආයෝජන වැඩිකරනවා – ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ

Podu Jana Peramunaදැනට පවතින ගැටළුකාරී බදු ක්‍රමය අහෝසි කර සරල බදු ක‍්‍රමයක් ඇතිකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දකුණු පළාතේ සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් වර්ජනයක..

Podu Jana Peramunaදකුණු පළාතේ සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් අද (05) දිනයේ වර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ විශේෂ සමුළුවක් අද කොළඹ දී..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ විශේෂ සමුළුවක් අද (05) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගංජා තොගයක් සමග පුත්තලමේදී කාන්තාවක් දැලේ..

Podu Jana Peramunaගංජා තොගයක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් පුත්තලම, පාලාවිය ප්‍රදේශයේදී පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට..

Podu Jana Peramunaසංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 13 of 15  « First  ... « 11  12  13  14  15 »

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්   දෙසැ »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට