සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි, 2020

ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි..

Podu Jana Peramunaපසුගිය වසරේ පැවති 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සිදුවන්නේ යුක්තිය නොව පුද්ගලයින් හඹා යෑමක් පමණයි – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

Podu Jana Peramunaඅද වනවිට රටතුළ ක්‍රියාත්මක වන්නේ යුක්තිය හඹා යාමක් නොව පුද්ගලයින් හඹා යෑමක් බවත් තමන්ට අවනත නොවන දේශපාලකයින් මර්දනය කිරීමට ආණ්ඩුව උත්සහ කරමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොල්ගහවෙල සිට වාද්දුව තෙක් නව දුම්රිය සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීමට අවධානය..

Podu Jana Peramunaපොල්ගහවෙල සිට වාද්දුව තෙක් නව සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීම පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ටෙලිකොම් සභාපති ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා, එම ධූරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට වසර 03 ක සිර දඬුවම්..

Podu Jana Peramunaරජයට පාඩුවක් කළේයැයි එල්ලවූ චෝදනාවකන්ට වරදකරුවූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර 03 ක සිර දඬුවම් නියම කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලොරි රථයක් පෙරළී නුගේගොඩ දැඩි රථවාහන තදබදයක්..

Podu Jana Peramunaනුගේගොඩ දී ලොරි රථයක් පෙරළී යාම නිසා ඒ අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බදුල්ල, පස්සරදී ලංගම බස්රථයක් පෙරළීයාමෙන් මිය ගිය ගණන 12 ක් තෙක් ඉහළට..

Podu Jana Peramunaබදුල්ල, පස්සර ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 12 ක් තෙක් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“2020 දී එක්ව ඉදිරියට”, දිවයින පුරා ආගමික ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහනක්..

Podu Jana Peramuna“2020 දී එක්ව ඉදිරියට” යන තේමාව කරමින් දිවයින පුරා පිහිටි ආගමික ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහන පසුගියදා (05) ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බඩ ඉරිඟු සහ රට කජු ආනයනය කිරීම අත්හිටුවීමේ තීරණයක්..

Podu Jana Peramunaබඩ ඉරිඟු සහ රට කජු ආනයනය කිරීම අත්හිටුවීමට රජය විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජගිරියේ රිය අනතුර, හිටපු අමාත්‍ය පාඨලීගේ රියදුරුට ඇප..

Podu Jana Peramunaරාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරකට ලක්කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරුවරයා ඇප මත මුදා හැරින්නැයි අධිකරණය විසින් අද (06) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 11 of 15  « First  ... « 9  10  11  12  13 » ...  Last » 

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ   පෙබ »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට