සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 15th, 2020

දිස්ත්‍රීක්ක කිහිපයකට කෙටි කාල සීමාවකට ඇඳිරි නීතිය හෙට ඉවත් කෙරේ …

Podu Jana Peramunaපවතින තත්ත්වය හේතුවෙන් කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට (16) උදෑසන 6.00ට ඉවත් කෙරෙන අතර යලි එදින සවස 4.00ට යළි ඇඳිරි නිතිය පැනවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා අසාදිතයන්ගේ සංඛ්‍යාව 233 දක්වා ඉහළට ..

Podu Jana Peramunaඊයේ (14) දින පස්වරු 10.45 වනවිට කොරෝනා වෛරසය අසාදනය වු තවත් පුද්ගලයන් 14 දෙනකු හඳුනා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා අසාදිතයන්ගේ සංඛ්‍යාව 233 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේය.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු   මැයි »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට