සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 12th, 2020

පාසල් නැවත විවෘත කිරීම මැයි 11 ට කල් යයි ..

Podu Jana Peramunaකොරෝනා වයිරසය පැතිරයාම පාලනය කිරීමේ පියවරක් ලෙස වසා දැමුණු දිවයිනේ සියලුම පාසල් නැවත විවෘත කිරීම ලබන මැයි මස අග භාගය පමණ වනතුරු කල්යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 199 ක් දක්වා ඉහළට ..

Podu Jana Peramunaශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 199 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිංහල,දෙමළ අලුත් අවුරුද්ද නිවසට වී සමරන්න ..

Podu Jana Peramunaනිවස තුලම රැඳී සිටීමට සිදුව තිබීම සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද සැමරීමට අවහිරයක් නොවන බව විද්වතුන් පවසනු ලබයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ඉරුදිනය අදයි ..

Podu Jana Peramunaජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණීන් උට්ඨානය ලැබීම හෙවත් පාස්කු ඉරිදා දිනය අද (12) දිනට යෙදි ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇඳිරි නීති බලපත්‍ර පුද්ගලික අරමු‍‍ණු වෙනුවෙන් යොදාගන්නා පිරිසට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – අජිත් රෝහණ ..

Podu Jana Peramunaඇඳිරි නීති බලපත්‍ර පුද්ගලික අරමු‍‍ණු වෙනුවෙන් යොදාගන්නා පිරිසට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු   මැයි »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට