සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 23rd, 2020

කොරෝනා ව්‍යාප්තිය දේශපාලනීකරණය නොකොට ජනතාවට වහාම සහන සලසන්න, සමගි ජන බලවේගය ආණ්ඩුවට‍ අවධාරණය කරයි..

Podu Jana Peramunaමේ වනවිට මෙරට තුළින් වාර්තා වන කොරෝනා වෛරසය අසාදිත වූවන්ගේ ප්‍රමාණය 300 ද ඉක්මවා ඇති අතර ඉදිරියේදී එම ප්‍රමාණය තව තවත් ඉහළ යා හැකි බවත් මෙම තත්ත්වය හමුවේ ජනතාවට සහන ලබාදීමේ ක්රිරයාවලිය දේශපාලනීකරණය වුවහොත් රට මීටත් වඩා දැවැන්ත අර්බුදයකට ලක්විය හැකි බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දඩයම්කරුවන් පිරිසකගේ වෙඩි පහරින් වැටලීමකට ගිය වනජීවි නිලධාරියෙකු මරුට..

Podu Jana Peramunaදඩයම්කරුවන් පිරිසක් විසින් සිදුකරන ලද වෙඩි තැබීමකින් ඉඟිණියාගල වනජීවි කාර්යාලයට අනුයක්ත වනජීවි නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය විසිහය ලක්ෂ තිස්පන් දහස ඉක්මවයි..

Podu Jana Peramunaලොවපුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් විසි හය ලක්ෂ තිස්පන් දහස් එකසිය තිස් එකක් වාර්තා වන බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් රථ වැඩි ප‍්‍රමාණයක් ධාවනයට කැඳවීමට නියාමන ආයතන කටයුතු කළ යුතුයි – ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaමේ දක්වා ඉතා සීමිත බස් රථ ප්‍රමාණයක් පමණක් ධාවනයට එක්කර තිබීම නිසා මඟී ප්‍රවාහනයේදී විවිධ ගැටළු මතුව ඇති බැවින් වැඩි බස් රථ ප‍්‍රමාණයක් ධාවනයට කැඳවීමට නියාමන ආයතන කටයුතු කළ යුතුයැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනුරාධපුර ලංගම ඩිපෝව තාවකාලිකව වසා දමයි..

Podu Jana Peramunaගමනා ගමන මණ්ඩලයේ අනුරාධපුර ඩිපෝව වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු   මැයි »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට