සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 17th, 2020

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ රෝගීන් ගණන 70කින් ඉහළට…

Podu Jana Peramunaඅද (17) දින කොරෝනා වෛරසය අසාදනය වී ප්‍රතිකාර ලැබූ රෝගීන් දෙදෙනකු රෝහලෙන් නික්ම ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ, වාහන නැවතුම් ගාස්තු අයකර ගැනීම තහනම්…

Podu Jana Peramunaවත්මන් තත්ත්වය හමුවේ එය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවා ඇති අතර කොළඹ මහ නගර සභා බල ප‍්‍රදේශයේ කොළඹ මහ නගර සභාව මගින් පාලනය වන මාර්ගයන්හි වාහන නැවතුම් ගාස්තු අය කිරීමට කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලය පවරා නොමැති බව කොළඹ මහ නගර සභාව අවධාරණය කලේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු අද ඇරඹේ…

Podu Jana Peramunaඋද්ගතවු තත්ත්වය හමුවේ මාසයක කාලයක් මෙහෙයුම් කටයුතු නවතා දමා තිබූ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු අද (17) දින සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු   මැයි »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට