සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 27th, 2020

2019 සා.පෙළ. ප්‍රතිඵල අද සවස නිකුත් වේ..

Podu Jana Peramuna2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) දින සවස නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

චීන රජය තොරතුරු සඟවාගෙන ඒකාධිපති රජයක් ලෙස කටයුතු කළත් ශ්‍රී ලංකාවට එලෙස කටයුතු කිරීමට හැකියාවක් නෑ – එරාන් වික්‍රමරත්න ..

Podu Jana Peramunaසෞඛ්‍ය අංශ රට විවෘත නොකරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ දී අප්‍රේල් 20 දින රට විවෘත කරන බවට ආණ්ඩුව පවසා සිටිය අතර අද වන විට නිසි වැඩපිළිවෙලක් වෛරසය මර්දනය කිරීමට දියත් නොකර එහි වගකීම ද ජනතාව පිට පැටවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින අතර එය තරයේ හෙළා දකින බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද (27) රට පුරා ඇදිරි නීතිය ..

Podu Jana Peramunaඅද (27) දිනයේ රටපුරා ඇදිරි නීතිය පනවා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කිසිඳු පාසලක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිත කරන්නේ නෑ – ශවේන්ද්‍ර සිල්වා ..

Podu Jana Peramunaකිසිඳු පාසලක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිත නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 523 ක් දක්වා ඉහළට ..

Podu Jana Peramunaඊයේ(26) රාත්‍රී 11.58 වන තවත් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු   මැයි »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට