සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 28th, 2020

නාවික හමුදා සෙබලුන්ගේ ප්‍රතිකාර කටයුතු නාවික හමුදාවෙන්ම විසින්ම සිදු කරයි…

Podu Jana Peramunaකොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සෙබලුන්ගේ ප්‍රතිකාර කටයුතු නාවික හමුදාව විසින්ම සිදු කිරීමට කටයුතු කරන බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිතන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා සදහන් කලේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ වාර්තාවූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් නාවික හමුදා සාමාජිකයින් බව තහවුරු වෙයි..

Podu Jana Peramunaඊයේ (27) දිනයේදීත් තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 65 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයින් ගණන 588 දක්වා වැඩිවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයෙන් තවත් සහන, උකස් පොලිය අඩු කෙරේ…

Podu Jana Peramunaරටතුළ පවතින තත්ත්වය හමුවේ ජනතාවට සහනයක් ලබා දීමේ අරමුණින් බලපත‍්‍රලාභී බැංකු මගින් පුද්ගලික ස්වර්ණාභරණ සුරැකුම් ලෙස තබා ගනිමින් මුදල් ණයට දීමේ දී අය කළ හැකි උපරිම පොලී අනුපාතය වසරකට 12% ක් දක්වා සීමා කිරීමට රජය කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු   මැයි »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට